අඩේ ගෙදර Apache 150 එකක් තියෙනවා. මූ 60 ට වගේ එනකං පට්ටෙට vibrate වෙනවා නේ බං. කොහොමත් 1st, 2nd, 3rd gears වල අම්බානක vibration එකක් දැනෙනවා මචං:confused: මොකද්ද දන්නේ නෑ නේද scene එක...
කොල්ල පොඩ්ඩක් වයසයි දැන්. TH - xxxx, හැබැයි තාම කසයා වගේ :D:love: