1. manjula009

    වාහන හින්ද කාපු කටු...

    :baffled: මන් දැක්ක බන් scene එක ඉන්දියාවේ වෙනවා යුටුබ් එකේ නම්. එත් ලංකාවේ සිද්දිය සැරට තියෙනවා කියල දැනගෙන හිටියේ නෑ :no:.. පුළුවන් තරං ඉක්මනින් ගන්නවා අර lock කරන wire එකක්. තැන්ක්ස් වේවා!:love:
  2. manjula009

    machanla help me please

    :dull: OP වහ කෑවද කොහෙද :rolleyes:
  3. manjula009

    වාහන හින්ද කාපු කටු...

    Bike නැති වෙන්නේ කොහොමද බං.. :S
  4. manjula009

    පඩේ කන්ට්‍රෝල් කරගන්න හැටි

    math me padayak hira karan inne set ekak mada
  5. manjula009

    Latest logo Sinhalayo!

    daapan thawa awluth ewa :3
  6. manjula009

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    හෙන චාටර් දවසක්....!
  7. manjula009

    kellek

    හින්දි movies වල තියෙන්නේ real life එක නෙමෙයි මචං :D. පැනල ගිහිං ඉල්ලං නාන්න ඕනේ නෑ :no:. ඔලුවෙන් වැඩ කරපං පොඩ්ඩක් දුර හිතල :rolleyes:
  8. manjula009

    kellek

    එකම බෝට්ටුවේ මචං මටත් ඔය කෙස් එකමයි. මගේ affair එකට දැන් අවුරුදු 3කට කිට්ටුයි :love:. අපේ ගෙදරින් නම් අවුලක්ම නෑ :love:. අවුරුදු 2ක් හොදට හිටියා එත් දැන් :oo:; කෙල්ලගේ අම්මා මැරෙන්න හදනවා හදහනක් බදාගෙන :dull:.. ඒ උනාට අවුලක් නෑ අපි තාම run එකේ :love:. :nerd: වැටෙන්න එපා බං ඔය වගේ case වලදී...
  9. manjula009

    පැන්ඩ ද ? මරුටිද ?

    Panda එකේ කියන තරම් safety එකක් නෑ බං. Maruti Alto 2014 එක හොදයි. මාගේ යාලුවෙක් කුත් order කරා ඕක. ලබන මාසේ හම්බවෙන්නේ :yes:
  10. manjula009

    Edge of Tomorrow බැලුවද?

    සිරා movie එක මචං. YIFY 1080 එකක්ම එනකන් ඉදල බැලුව.. කාලෙකින් බැලුව වෙනස්ම විදියේ එකක්!.
  11. manjula009

    zte router wifi password ????

    screenshot ekak dapan pennananm
  12. manjula009

    Ebay , Paypal උදව් ඔනේ.. :-(

    Machan man dannna widiyata nam Peoples bank eke debit card eken ba, Commercial of HNB Saving account ekak open karagena ee Debit card eka puluwan paypal ekata add karanna pay pal account ekak hadala.. Man kalin use kare Sampath web card. Dan Commercial Debit card eka.
  13. manjula009

    Podi wadak kala...

    ado ela kollek ne uba.. patta ban
  14. manjula009

    kandy innaungen help ekek

    wales park අන්තිමයි, මෙලෝ රහක් නැත.... පේරාදෙණිය Garden එකට පලයන්, ඇවිදලා වරෙන්... නැත්තං, wales park උඩ පාරේ මැද හරියත් හොදයි ටිකක්..
  15. manjula009

    Kella pita giya. Help me yaluwane.

    "අප කිසියම් දිනක සමනලයකුට ආදරය කිරීමට හැකි වන්නට නම්, අප දළඹුවන් කීප දෙනෙකු ගැන ද සැලකිලිමත් විය යුතුය" :rolleyes:
  16. manjula009

    Kella pita giya. Help me yaluwane.

    දුකයි මචං උබ ගැන. ජරා ගැනු බං.. ගෑනු ජාතිය විස්වාස කරන්න එපා බං මොනව උනත්. අනික ඕනෙවට වඩා දෙන්න එපා බං උන්ට, එතකොට ඒවගේ අගයක් නැති වෙනවා... ගොඩක් කෙල්ලෝ හොයන්නේ සැපට ඉන්න. ඒ වෙනුවෙන් ඕනේ මගුලක් කරයි උන්. ප්‍රතිපත්තියක නැහැ.. හිත් වෙනස් වෙනවා ඉක්මනට.. උබ ගොනා සේ ඉන්න එපා, තව ටිකක් හොයල බලල...
  17. manjula009

    Development Manager................

    mona development da ban, business development da, road development da, software development da :D.. :lol:

    No contents