ela ela katto huga kalekin dakke....
Barfi ge
bank robbery eka...
uge bike eka kanuwe wadina eka..
mu police un ekka daana sellam tika patta..
mama 2times beluwa bn film eka
kalekin beluwa tikak wenas widiyaka love story ekak...




උඹට මතකද දන්නෑ ඌව එහෙම වැදුනට පස්සේ එක රෝදයක් ගැලවිලා විසික් වෙලා ගිහිල්ලා එක තැන රවුන් තුන හතරක් කැරකිලා රොදේ වැටෙන එක.
අන්න ඒක නම පට්ට සීන් එක බන්. මොකද රෝදෙට කියලා ඒ විදිහට කරකවල වට්ටන්න ඈ.

උඹට මතකද අර මොකද පිලිමයක් විවෘත්ත කරන වෙලාවේ මූ ශේප් එකේ බැහලා පිලිමෙට හිස නමලා පොලිස් කාරයගේ පස්ස පැත්ත මිරිකලා දුවන සීන් එක. 
අන්න ඒකනම් පට්ටෙට හිනා යනවා..
oscar kese wethath indian films fest waladi hoda sammana tikak lebei hoda film ekak nisa..
oscar yawanna tharam watina film ekak..![]()
A Nice Romantic Movie
![]()
![]()
![]()
![]()
![]()
Ranbir And Priyanka's Acting Are Awesome
Other Girl Is Pretty
![]()
![]()
![]()



සිරා හොද ෆිල්ම් එකක් කියල හැමෝම කියනවා බලන්න ඕනේ
මමත් බැලුවා, මැක්සාම ෆිල්ම් එකක්

සිරා හොද ෆිල්ම් එකක් කියල හැමෝම කියනවා බලන්න ඕනේ
බැලුවෙ නැත්තන් දුක තමයි.
මෙන්න CharmeLeonගෙ 950MB 720P DVDRIP එකක්. මම කට්ටා;13882395 said:අනිවා අනිවා..
මටත් අල්ලලා ගිය නිසා තමා එලකිරි එකෙත් දැම්මේ



ඕක සිරා ෆිල්ම් එක සැප්තැම්බර් අන්තිමේ බැලුවේ. රන්බීර්ගෙ පට්ට ඇක්ටින් තියෙන්නෙ. ප්රියංකාත් ආයේ දෙවෙනි නෑ. පොඩ්ඩක් අස්පට් ගියා මැදදි. එන්ඩින් එකේදි අස්පට් ටික හරි ගිය.![]()
මම කට්ටා;13882426 said:ආයෙත් ඉතින් ඇක්ටින් ගැනනම් කියලා වැඩක් නෑ මැක්සා. මට මුලින් ප්රියන්කා අක්කව හරියට අඳුන ගන්නත් බැරි වුනා.
කතාව හොඳයි මැද්ද වැඩේ අනිත් පැත්ත ගැහුවා එක පාරටම කතාව තේරෙන්නේ නැතුව ගියා. මොනවා උනත් අන්තිමට ඔක්කොම ශේප් වුනා.
මට තාම තේරෙන්නේ නැත්තේ අන්තිමට අර ලස්සන කෙල්ලට මොකද වුනේ කියලා. එයා අන්තිමට ගෙදරින් යනකොට එයාගේ හස්බන්ඩා කියනවානේ යනවානම් ආයෙත් එන්න එපා කියලා. ඒ කෙල්ලට මොකද වුනේ
මචං උඹ DVDSCR දාල තියෙන්නෙ 720P DVDRIP ඇවිත් තියෙන්නෙ. එඩිට් කරල මාරු කරපන්.
http://thepiratebay.se/torrent/7818658/Barfi__2012_Hindi_720p_DvDRip_CharmeLeon_Silver_RG
මම කට්ටා;13882493 said:එල මචං ලින්ක් එක මම මාරු කරන්නම්. මම අය්යා කෙනෙක් බාඋ එකක් බැලුවේ. ඒකයි නිකන් ගූගල් සර්ච් කරලා හොඳයි කියලා හිතෙන ලින්ක් දෙක තුනක් දැම්මේ

නැත්තන් අරව බාල කස්ටිය බලල අන්තිමට උඹටම බනි කොලිටි මදි කියල.
ආයෙ සුපිරි ෆිල්ම් එකකුත් දීල බැනුම් අහන්න ඕනෙ නෑනෙ.
එලස්.නැත්තන් අරව බාල කස්ටිය බලල අන්තිමට උඹටම බනි කොලිටි මදි කියල.
ආයෙ සුපිරි ෆිල්ම් එකකුත් දීල බැනුම් අහන්න ඕනෙ නෑනෙ.
![]()
මම කට්ටා;13882510 said:අනිවා අනිවා මම මාරු කලා මචං ලින්ක් එක

, Teri Meri Kahani, Players, Paan Singh Tomar, Agent Vinod.
Ek Tha Tiger එහෙම හොඳයි. bt Agneepath, Barfi තරම් කොලිටි නෑ.
මගෙ නම දාන්න එපා බං.![]()
Son Of Sardar බැලුව ඊයෙ එච්චර ගතියක් නෑ මේ අවුරුද්දෙ ෆිල්ම් බං.
මේ අවුරුද්දෙ මට අල්ලල ගියෙ Agneepath, Barfi, Vicky Donor, Cocktail, OMG, Housefull 2, Jannat 2, Ferrari ki Sawaari, Teri Meri Kahani, Players, Paan Singh Tomar, Agent Vinod.
අනිත්වත් හොඳා ඉතින් තියෙනව දාන්න තව. මතක ඔච්චරයි.Ek Tha Tiger එහෙම හොඳයි. bt Agneepath, Barfi තරම් කොලිටි නෑ.
![]()