1. EDColombo

    කාර්ගෝ

    ආ එහෙමද අපේ තාත්තා රට ඉන්න දවස්වල මට මතකයි බඩු පෙට්ටි එහෙම ගෙනාව Trico එකෙනුයි ලංකාසිරි එකෙනුයි. අන්තිම පාරට රට ඉදන් මෙහෙ ආපු වෙලාවෙ දවස් 3න් බඩු පෙට්ටිය ලංකාවට ආව
  2. EDColombo

    කාර්ගෝ

    මෙහෙ ඉන්න ඔය Trico, Laksiri(ලංකාසිරි ද මන්ද) වගේ නැව් බඩු ගෙන්වන company එකක් එක්ක කතා කරලත් බලන්ඩ
  3. EDColombo

    smart phone help

    tipo hodai machan, dual sim version eka nam ikmanata battery bahinawa mokada eeka dual standby(partially) thiyena nisa man laga thiyene single sim version eka, dawas 3k 4k thiyenawa battery. mage eke sindu games ehema danne na mama , ekai echchara battery thiyenne :)
  4. EDColombo

    Freelance Money Help

    තැන්ක්ස් මචන්ලා
  5. EDColombo

    Freelance Money Help

    මචො අර freelance වැඩ කරලා සල්ලි මෙහෙට ගන්න ATM එකෙන් සල්ලි ගත හැකි කාඩ් එකක් තියෙනව නේද . ඒක මොකද්ද මචෝ. කොහෙන්ද ගන්න පුලුවන් ?අපෙන් කොච්චර ගාස්තුවක් අය කරයිද ? :):)
  6. EDColombo

    ..සූපවේදී (Cook) course එක කරපු අය එන්න .....

    ඕවයෙන් මචන් training දානවනේ. එතකොට එ දෙන training එක අරන් එතන සෙට් වෙන්නත් පුලුවන්. නැත්නම් තව කොහේහරි පැනගත හැකි. කොහොමත් VTA/NVTI වල ඔය වගේ සුලු මුදලක් තමා අය කරන්නේ මම උයන කෝස් එක කරල නැ. නමුත් මම වෘත්තීය පුහුණූ ආයතනයේ ඉගෙනගෙන තියෙනව
  7. EDColombo

    laptop bag help

    ගණන් නම් දන්නේ නැහැ හොද ලැප්ටොප් බෑග් එකක් 2500 ක් වත් වෙනව නේ ඉතින් ඕකක් 1000 කට වගේ ගන්න පුලුවන් වෙයි හෙන වෙලාවත් බෑග් එක බලල බලල ගන්න වගේ හදල 500 කට වගේ ඉල්ලලා බලන්න. එතකොට සැහෙන්න අඩු කරල ගත හැකි :D
  8. EDColombo

    laptop bag help

    Office එකට අරන් යන්න වගේ ඒවනම් කොටුවෙ තියෙනව මචෝ ලැප් එකක් නම් දාන්න එපා. ගිහින් වෙන බෑග් දෙක තුනක් අතගාල බලල පස්සෙ ඕන ජාතියෙ එකක් බලල ගන්න. ලැප් දාන්න යනව කියල කියන්න එපා. එතකොට ගාන කඩනව
  9. EDColombo

    Laxman Egodawatta (PVT)Limited - DO NOT GO THERE.ලගටනම් යන්න එපා.My true horror story

    නමුත් ඉතින් මුලින් සල්ලි නොදී කවුරුත් වැඩක් කරන්නේ නැහැනෙ. ඇඩ්වාන්ස් එකක් කොයි කවුරුත් ගන්නවා නේ :yes: වැඩේ ඉවරවෙන්න කලින් 15ක් දුන්න එක තේරුමක් නැහැ :baffled: බිල් එකක් තියෙනවා නම් පොලිසියට කිවුවනම් බේරුමක් කරගන්න පුලුවන් වෙයි :confused:
  10. EDColombo

    database එකක් හදන්න කියලා දෙන්න කෝ.......

    VB6 / MS ACCESS walin oka karatha haki
  11. EDColombo

    Kristen Stewart [Wallpapers]

    me inne hina wela :):)
  12. EDColombo

    Kristen Stewart [Wallpapers]

    Kristen Stewart කියන්නේ මම කැමතිම හොලිවුඩ් නිලිය සහ මගේ love එක :love::sorry: මගේ desktop එකෙයි laptop එකෙයි phone එකෙයි තියෙන්නේ මෙයාගෙ wallpapers තමා :) මම ලග මෙයාගෙ desktop wallpapers ගොඩක් තියනව :yes: මම හිතුව ඉතින් එවා ටිකක් ඔයගොල්ලන්ටත් දෙන්න :D:rolleyes: මම තව දාන්නම් :)
  13. EDColombo

    Anusha Rajapaksha Newwwwww

    she is hot , but too much of FAT
  14. EDColombo

    plastic enclosure for electronic device

    මචන් ඔය ප්ලාස්ටික් පිගන් කෝප්ප හදන තැනකට කියල බලාපන්
  15. EDColombo

    Cat Help

    ඒක තමා නේ. හ්ම් ස්තුතියි මචෝ මුගේ අප්පුච්චා ව අපි නොසැහෙන්න බෙහෙත් කරලා කරලා බේරගත්තා හත් අට වතාවක්. අන්තිම පාර බේරගන්න බැරිව ගියා.
  16. EDColombo

    Cat Help

    :sorry::sorry: බෙහෙත් දීල සනීප කරගන්න පුලුවන්ද මේක ? :(
  17. EDColombo

    Cat Help

    මචෝ අපේ පූස් පැටියා හිටපු ගමන් එක දිගට කහිනවා විනාඩියක් විතර කහිනවා දවසට දෙතුන් වතාවක් මේක වෙනවා මේක ලෙඩක්ද ? මෙයාගෙ අප්පුච්චා ටත් මේ වගේ දෙයක් තිබුනා. අප්පුච්චා මලේ පෙනහලු වල ආසාදනයකින්
  18. EDColombo

    Nokia වවුලා 18.2+

    කෝල් කරපු කෙනා බයිට් වුනාද මන්දා

    No contents