මචෝ අපේ පූසියෙක් ඉන්නවා ඌට පැටව් හම්බෙන් නැතිවෙන්න ඔපරේෂන් එකක් කලා ගිය සිකුරාදා. අදට සතියයි + දවසයි. මැහුම් කපන්න මේ සිකුරාදා යන්න ඕන.(සති දෙකකින් එන්න කිවුවේ)ඌ තුවාලේ එහෙන් මෙහෙන් ලෙවකාලා එහෙම තියෙනවා. පෙනුමට නම් තුවාලේ අවුලක් නැහැ. අලුත් හම හැදිලා එනවා වගේ රෝස පාට වෙලා තියෙන්නේ කැපුම...