Online money හොයන්න බැහැ.
නමුත් Online වැඩ කරලා ආදායමක් ගත හැකි
Freelance, oDesk වගේ සයිට් දෙක තුනක register වෙලා එක එක වැඩ බාර අරන් කරන්න. typing, designing, web වගේ දේවල්
මුලදි ලැබෙන ගාන පොඩි වෙයි
කරනවානම් අතහරින්නේ නැතිව දිගටම කරන්න
එලකිරියෙ ඉන්නවා මේ subject එකේ මාස්ටර්ලා