Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
A place for a Batch Trip
reply කලා මචෝ තව දන්න අය ඉන්නවනම් කියන්න හරිය
EDColombo
Post #9
Sep 20, 2013
Forum:
ElaKiri Help
A place for a Batch Trip
අපි තාම තීරණය කරලා නැ මචන්. කොහොමත් එක්කෙනෙක්ට රු.1000 හෝ ඊට අඩුවෙන් වගේ තමයි ලාවට කියන්නේ. මොකද transport අපේම බස් එකක් තියෙනවා යන්න. කොලඹ අවට places මොනවද මචන් උබලා arrange කරන්නේ ? මචෝ ඔය place එකේ details ගන්න site එකක් හරි fb page එකක් හරි තියෙනවාද? හැමෝටම thanks මචෝ
EDColombo
Post #7
Sep 20, 2013
Forum:
ElaKiri Help
A place for a Batch Trip
thanks මචන්ලා. අනිත් අයත් පුලුවන් නම් තව තැන් කියන්න කෝ :)
EDColombo
Post #4
Sep 20, 2013
Forum:
ElaKiri Help
A place for a Batch Trip
මචන්ලා අපේ ස්කෝලේ අපේ අවුරුද්දෙ OB සෙට් එක batch trip එකක් යන්න හිතන් ඉන්නවා ජනවාරි මුල වගේ. අපි හොයන්නේ උදේ ගිහිල්ලා හවස එන trip/outing එකක්. උබලා දන්න හොද තැන් මොනවාද තියෙන්නේ කොලඹ අවට උදේ ගිහින් හවස එන්න පුලුවන් තැන් පීනන්න තැනක් තියෙන්න ඕනේ, swimming pool එකක් නම් වැඩිය හොදයි ගගකට වඩා...
EDColombo
Thread
Sep 20, 2013
Replies: 10
Forum:
ElaKiri Help
WhatsApp Help ! [payments]
help
EDColombo
Post #2
Sep 20, 2013
Forum:
ElaKiri Help
WhatsApp Help ! [payments]
මචෝ මගෙ යාලුවෙක්ගේ iPhone එකක් තියෙනවා. ඒකෙ WhatsApp දැන් අවුරුද්දකට ලංවෙලා තියෙන නිසා අර පොඩි ගානක් ගෙවන්න තියෙනවානේ. ඒක කරන හැටි දන්න කෙනෙක් ඉන්නවාද. මම iPhones ගැන එතරම් දන්නේ නැහැ. එයා එච්චර දන්නෙත් නැහැ. මේ WhatsApp payment එක කරන්න ඕන කොහොමද. iTunes හරහා කරන කතාවක් තමා මම දන්නේ. දන්න...
EDColombo
Thread
Sep 20, 2013
Replies: 3
Forum:
ElaKiri Help
::::Cool Ebay Gadgets III::::
meka Original ekak da ban ? Xperia Headset ekak LINK
EDColombo
Post #586
Aug 29, 2013
Forum:
ElaKiri Talk!
::::Cool Ebay Gadgets III::::
මචන්ලා ඔගොල්ලො ගෙන්වපු හොද External Hard Drives වල ලින්ක් එකක් තියේ නම් දෙන්ඩකෝ තව Tablet එකක link එකකුත් තියේ නම් දෙන්න. Samsung වගේ එකකට නම් යන්න බැ. ටිකක් අඩුවට තියෙන හොද එකක් නැද්ද
EDColombo
Post #414
Aug 9, 2013
Forum:
ElaKiri Talk!
Sim connection for mal
මල් කඩන්න නම් දැන් හොද Data Package එකක් active කරගෙන Viber app එකෙන් calls/sms කරා නම් හරි මම හිතන්නේ ඒක සැහෙන්න ලාබයි. Whatsapp වුනත් හොදයි. ඒකෙ හැබැයි calls නැත *Smartphone එකක් අවශ්‍ය වේ
EDColombo
Post #28
Aug 9, 2013
Forum:
ElaKiri Talk!
Mobile Phones
මම නම් Phone එකකට 20කට වැඩිය වියදම් කරන එක මහ විකාරයක් කියලයි හිතන්නේ. ඒක නිසා Xperia Tipo එකක් අරගත්තා. මට අවශ්‍ය සියලුම දේ එකෙ ඇත
EDColombo
Post #5
Aug 5, 2013
Forum:
ElaKiri Talk!
Libery Plaza Phone Shops
MC එකේ බැලුවෙ නැද්ද. ඒකෙත් හොද phone කඩ කීපයක්ම තියෙනවා
EDColombo
Post #2
Aug 5, 2013
Forum:
ElaKiri Talk!
Internet Dongle
Railway Station එක ඉස්සරහ පාරෙන් එහා පැත්තෙ ඕන කඩේක තියනව මචෝ හැබැයි huawei zte වගේ brands නම් හොයාගන්න අමාරුයි අඩුවට. ඕවයෙ නම් තියෙන්නේ රියල් චයිනීස් ඒව. හැබැයි ඉතින් වැඩ කරනවා
EDColombo
Post #6
Aug 5, 2013
Forum:
ElaKiri Help
Mata Udawwak Ona
මම ඊයෙ ගත්තා Core i3 3210 3.2GHz, Asus Motherboard, 2GB DDR3 RAM, 500GB Toshiba HDD, Samsung DVD RW, Casing එකකුත් එක්ක 36k ගියා. Monitor, KB, Mouse ගත්තෙ නැ
EDColombo
Post #5
Aug 1, 2013
Forum:
ElaKiri Help
BIG HELP:AL PROJECT APPROVAL
මට මතක විදියට නම් proposal එකක් දුන්නෙ නැද්ද කොහෙද අපි නම් මම කඩෙන් පොතක් අරන් ලිව්වා :P සර්පයෝ ගැන මම projects 2k කලා. මගෙ යාලුවෙකුට ඩෙංගු හැදිල පොර මරණාසන්න තත්වෙ හිටියෙ. ගොඩක් අය project එක කරන්නේ බාර දෙන්න කලින් සතියෙ නෙ. ඉතින් පොරට කරගන්න බැරිව ගියා. ඒ පාර මම නෙට් එකෙන් කරුණු හොයල යාලුවට...
EDColombo
Post #13
Jul 25, 2013
Forum:
ElaKiri Help
විභාග තහනම
සිරාවට. අරූ ලියල තියෙන එකේ අකුරක් නෑරම ලියන්න ඇති කටුවැඩ කෑලිත් එක්කම :confused:
EDColombo
Post #16
Jul 25, 2013
Forum:
ElaKiri Help
විභාග තහනම
අපරාදෙ . අනික්වාටත් A6 ක් B2 ක් ගත්තු එකෙක්ට මෙහෙම වුන එක. විභාග වලදි අපි සැහෙන්න පරිස්සම් වෙන්න ඕන බන්. විශේෂයෙන්ම ඔය රජයේ විභාග වලදි. ඇත්ත සීන් එක මොකක් වුනත් අන්තිමට වැරදි කාරය වෙන්නේ අපි.:eek: OL නැතුව මුකුත් කරගන්න පුලුවන්ද මන්ද:sorry:
EDColombo
Post #14
Jul 25, 2013
Forum:
ElaKiri Help
~මගේම කියල දෙවෙනි වැඩෙත් පටන් ගත්තා~
ජය වේවා මාත් ලගදි වෙන සබ්ජෙක්ට් එකක පොඩි බිස්නස් එකක් පටන්ගන්න ඉන්නෙ :) exam වගයක් තියෙනව මේ ටිකේ ඒක නිසා හොයල බලන්න වුනෙ නැ :nerd:
EDColombo
Post #66
Jul 24, 2013
Forum:
ElaKiri Talk!
New Router?
මම නම් recommend කරන්නේ D-Link හෝ TP-Link. ගන්න පුලුවන් නම් LinkSys වුනත් කමක් නැහැ මම ගාව තියෙන්නේ D-Link Wireless 4 Port ADSL 2+ Router එකක් මම ලගදි ගත්තා මගේ යාලුවෙකුට TP-Link Wireless 4 Port ADSL 2+ Dual Antenna Router එකක්. ඒකත් මැක්සා අකුණු වලට නම් කොයි එකත් සුන් මචන්.අකුණු ගහන වෙලාවට...
EDColombo
Post #3
Jul 24, 2013
Forum:
ElaKiri Talk!
SLT CONNECTION AWULAK NEDDA UMBALAGE??
අද උදේ 2 ට වගේ නම් ඉන්ටර්නෙට් නැතිව ගියා. ping කරගන්නත් බැරි වුනා පස්සෙ නිදාගත්ත. ඇහැරිලා බලද්දි බඩු වැඩ
EDColombo
Post #10
Jul 24, 2013
Forum:
ElaKiri Help
Menna Motorola X phone Eka
motorola kiyanne gan Google company ekak neda
EDColombo
Post #9
Jul 24, 2013
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
Next
First
Prev
2 of 6
Go to page
Go
Next
Last
No contents
Top
Bottom