yjHi7RSGeIk
මේ සිංදුව දැකලයි මේ thread එක දාන්න හිතුනේ. ගොඩක් අය අවුරුදු කාලේට රතිඥ්ඥා පත්තු කරනවා, අවදානම් වැඩ කරනවා අතපය කැඩෙන, පිහි use කරනවා අවදානම් විදියට මේ වලින් වෙන්න පුලුවන් හානි ගොඩයි. අවයවයක් නැති වුනොත් සදාකාලිකව දුක්වෙන්න වෙන්නේ ඒක නිසා තියෙන අවයව හොදට පරිස්සම් කරගන්න.