Spam Images Block කරමු

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
Elakiri එකේ සමහර thread වල ඉදලා ඉදලා සමහර අය දානවා ලොකු Resolution එකේ හෝ Size එකේ Images, නැත්නම් එකම Image එක Repetitive කරනවා සියපාරක් වගේ Copy Paste කරලා. මේක සමහර වෙලාවට වදයක් වෙන්න පුලුවන්. මේකට හොදම ක්‍රමය තමයි එහෙම Spam කරන User ව Block කරන එක නමුත් එහෙම කරත් Image එක Load වීමක් වෙන නිසා (Hidden වෙලා) Data නාස්ති වෙන්න පුලුවන්. පොඩි Image එකක් Spam කරලා නම් Data නාස්ති වීමේ ප්‍රශ්ණයක් නෑ මොකද එකම Image එක 1000 ස් වතාවක් Spam කරත් Server එකෙන් එකපාරක් පමණක් ලබාගෙන ඉතුරි Image ටික cache එකෙන් ලබාගන්න නිසා Data නාස්ති වෙන්න නෑ නමුත් Image එක Repetitive වෙන කොට ඒකට System Memory එකේ ගන්න ඉඩ ප්‍රමාණය වැඩි වෙනවා එතකොට Memory නාස්ති වෙලා Browser එක Lag වෙන්න පුලුවන් අනෙක් එක තමයි ලොකු Size එකේ Image එකක් හෝ කිහිපයක් දාලා නම් එතකොටත් අදාළ User ව Block කරත් Hidden එකේ Image එක Load වීම නිසා Data සහා/හෝ Memory එක නාස්ති වෙන්න පුලුවන්. මේක නිසාත් Browser එක Lag වෙන්න පුලුවන්. ඉතින් මේකට හොදම විසදුම Image එක Server එකෙන් Retrieve වෙන එක නවත්වලා, Browser එකේ ඒක Render වීම නවත්වන එකයි. Browser එකේ අදාළ Image එක Render වීම නැවත්වුවාම වෙන්නේ ඒක නිකම්ම Link එකක් විදියට පේන එක හ්ඕ එහෙමත් නැත්නම් ඒක සම්පුර්ණයෙන්ම පෙන්වන එක නවත්වන එකයි.


මේක කරන පුලුවන් Ad Blocker එකක් මාර්ගයෙන්.

Adblock plus එක දාන්න
https://adblockplus.org
browser එක restart කරන්න (වැඩි හොදට)

1st Method

image එක උඩ mouse එකෙන් right click කරන්න -> Ad block plus: block image -> custom -> add filter
ඊට පස්සේ page එක reload කරන්න. images ටික ඔක්කොම අතුරු දහන් වේවි. ‍

2st Method

Image එක උඩ right click කරාම එහෙම "
Ad block plus" කියලා එකක් ආවේ නැත්නම් එහෙනම් Browser එකේ Bottom-Left කෙළවරේ තියෙන ABP රතු සළකුණ උඩ Click කරලා -> Filter Preferences -> Custom Filters (tab) -> Ad Blocking rules -> Add filter -> Link එක Image එක උඩ Right click කරලා COPY IMAGE LOCATION කියලා Click කරලා මෙතනට Add කරගන්න. ඊට පස්සේ Page එක Refresh කරගන්න.

Steps ටික Image වලින් මෙතන තියෙනවා.


1st Method

J7eDcOE.png


biJ7auo.png


VVsL30M.png



2st Method

ijsGMnJ.png


TPKxOrP.png


vDoaaVg.png


ApbmayT.png



fKVwJRs.png



4iS4ySb.png



- Moonrock

 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    අර එකම පික්ස් ගොඩක් දාන එක නම් මහ ගොන් වැඩක්..එහෙම දාන උන්ව බෑන් කරන්න තියෙන්නේ..