1. mano3989

    iphone 4

    machan meka unlock karanne kohomada iphone 4 version 4.3.1(8G4) carrier 10.0 model MC319LL modem firmware 04.10.01 unlock karaganna puluwan widiyak kiyanna
  2. mano3989

    mokakda me wenne

    නීති විදුහල මුස්ලිම්කරණය කිරීමේ උත්සාහයක් එළකිරි යාළුවෙක් කලින් දාලා තිබ්බ thread එක http://www.elakiri.lk/forum/showthread.php?t=1517631 දුක මහන්සියෙන් ඉගෙන ගන්න ළමයින්ට වෙන්නෙ මොකක්ද මෙකෙන්, එකපාරම හකීම් අධිකරණ ඇමති වුනාම නීතී විද්‍යාල ප්‍රවේශ විභාගය මුස්ලිම් අයම එක වෙන්න පටන්ගත්තෙ...
  3. mano3989

    Halaal Ulama

    අනිවා බලන්න.77MB විතර තියෙන්නේ.අරන් බලන්න CeJY0WkDVXU
  4. mano3989

    ලැම්බොගිනිත්_නැහැ

    ලැම්බොගිනිත්_නැහැ සල්ලි ටික ටික ඉතුරු කරලා ලැම්බොගිනියක් ගන්න හිටියා, බලපන්කො දැන් ඉතින් ඒකත් නැහැ ලැම්බෝගිනි, පොර්ෂෙ, ෆෙරාරි වලට බදු සහන නෑ, ගෝ කාට්ස් වලට පමණයි මෙවර අයවැය යෝජනා හරහා රේසිං කාර් ආනයනය කිරීමේදී අයකරන බදු ප‍්‍රතිශතය පහල හෙළීම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු රට පුරා පැතිරෙමින් පවතින...
  5. mano3989

    එන්ජින්_ඔයිල්_කාපු_එවුන්

    එන්ජින්_ඔයිල්_කාපු_එවුන් මචන්ලා මගෙ ගාව තියෙන්නේ Honda Unicorn 150cc බයික් එකක්, මෙච්චර කල් service කරද්දි තමා එන්ජින් ඔයිල් මාරු කලේ. service station එකෙන් තමා Multi-grade එක 10W-30 එන්ජින් ඔයිල් දැම්මේ. මම හිතුවා එන්ජින් ඔයිල් මාරු කරන වැඩේ මම කරන්න. දාන්න හොඳ එන්ජින් ඔයිල් search කරද්දි...
  6. mano3989

    සිරි ලංකා ඉන්ශුවරන්ස්

    සිරි ලංකා ඉන්ශුවරන්ස් 8k8IDJ4tYPM සිරි ලංකා ඉන්ශුවරන්ස් කියන්නේ එහෙමයි කරන්නේ මෙහෙමයි
  7. mano3989

    ලොකු උදවුවක්

    compaq cq40 lap එකේ slow හින්දා මම එකට අලුත් ram එකක් ගැහුව,1 GB තිබ්බේ , මම අලුතින් ගැහුවේ 1GB එකක්,ඊට පස්සේ lap එක on කලාම power on උනත් display on උනේ නැහැ. cap lock key & scroll key blink වෙනවා..මම අලුතින් ගැහුව ram එකත් ගලවලා කලා, ඒත් කලින් විදියම තමා වෙනසක් නැහැ.lap එක දැන් අවුරුදු 2 වැඩි...
  8. mano3989

    Networking දන්න අය

    මචන්ලා මට දැනගන්න ඕනේ Network side එකේ කරන්න හොඳ course ගැන, මෙන්න මේවා තමා දැනගන්න ඔනේ කරන්නේ.... 1. කරන්න තියෙන Academic and professional course මොනවද ? 2. එම පාඨමාලා කල හැකි ස්ථාන මොනවද ? 3. ඔයාලා දැනට කරලා තියෙන course හා ඒවායේ පිළිගැනීම කොහොමද ? මම දැනට හොයාගත්ත ඒවා ටිකක් පල්ලෙහා දාන්නම්...
  9. mano3989

    Hardware_වැඩ්ඩො

    PC එක on කරද්දි මෙහෙම "Cmos checksum error defaults loaded" එකක් එනවා,ඊට පස්සේ මම cmos battry එක අලුතින් දැම්මා,එක බැහැලා තිබ්බේ,එත් එ error එක එනවා."F1" click කරලා PC එක on කරගන්න පුළුවන්.PC එක on වෙලා විනාඩි 10-20 අතරදි screen එක black වෙනවා,මේක හදන්න දන්න කවුරුහරි ඉන්නවද.
  10. mano3989

    Hero_Honda

    මචන්ලා ලඟදිම ස්‌ටැෆර්ඩ් මෝටර්ස්‌ එකෙන් Hero MotoCorp (කලින් Hero Honda )කරන එක නවත්තනවා.එකට හෙතුව මෙතනින් බලාගන්න , හොඳම news එක තමයි ස්‌ටැෆර්ඩ් මෝටර්ස්‌ වලින් Honda අලුත් බයික් වගයක් දාන්න යන්නේ.දැනගන්න තියෙන විදියට Hero MotoCorp (කලින් Hero Honda ) කරන්න යන්නේ Abans ලා.මුන් කොහොම කරයිද...
  11. mano3989

    බයික්_කාපු_අය...

    මචන්ලා පොඩි උපදෙසක් ඕනේ,මගෙ බයික් එක honda unicorn 150cc එකක්.එකේ සමහරදාට විතරක්(හැමවෙලෙම නෙමේ ) start කරලා 1st එකට දාලා යන්න හදද්දි මුල් 10m - 15m අතර වේගේ අඩු වැඩි වෙමින් යන්නෙ,හොඳට pickup වෙන්නේ නැහැ.ඒත් ඊට පස්සේ බබා වගේ යන්වා.හැමදාම වෙන්නෙත් නැහැ.ඉඳලා හිටලා වෙන්නේ.මේක එන්ජිමේ මිස්...
  12. mano3989

    ලොකු උදවුවක්

    ලොකු උදවුවක් ඕනේ,Ichem (Institute Of Chemistry Ceylon) යන්නේ කවුද,ඒක් ගැන විස්තර ටිකක් දැනගන්න ඕනේ
  13. mano3989

    ඔලුව_බේරගෙන_බයික්_පදිමු_2

    ඔලුව_බේරගෙන_බයික්_පදිමු_2 මෙකේ මුල් කොටස දැක්කෙ නැති කට්ටිය ඒකත් බලලම එන්නකෝ http://www.elakiri.com/forum/showthread.php?t=1434495 දෙවන කොටස හෙල්මට්හදන්නෙකොහොමදකියලාමේවිඩියෝටිකෙන්බලගන්න ww25Q-TCmZo mRmhVWyGUu0...
  14. mano3989

    ඔලුව බේරගෙන බයික් පදිමු

    ඔලුව බේරගෙන බයික් පදිමු පළමු කොටස හෙල්මට් ගැන පොඩි විස්තර ටිකක් තමා දාන්නේ. මුලින්ම කියන්න ඕනේ මෙතන කතා කරන්නේ බයික් හෙල්මට් ගැන විතරයි.හෙල්ම්ට් එකක් තෝරගන්නේ කොහොමද,මොන්වගේ හෙල්මට්ද තියෙන්නේ,ලොකේ පිළිගත් හෙල්මට් නිශ්පාදකයන් ගැන,හෙල්මට් හදන විදි,තත්ව පරික්ෂා කරන විදි ගැන තමා මේ ත්‍රේඩ් එකේ...
  15. mano3989

    SFද ? MRද ? නෑ දෙන්නාම

    SFද ? MRද ? නෑ දෙන්නාම
  16. mano3989

    insurance ගන්න උදවුවක් දීපල්ලා

    insurance ගන්න උදවුවක් දීපල්ලා ලොකු උදවුවක් ඕනෙ මචන්ලා.බයික් එකට insurance එකක් දාන්න හොඳ insurance company එකක් කියපල්ලකො,මම දෙක තුනකට කතා කලා,full insurance එකකට තියෙන්න ඕනේ මොනවද,එකම insurance company එකේ branch දෙකකට ගද්දි උන් කියන ගනන් වෙනස් බන්:confused::confused: insurance එක...
  17. mano3989

    නිදහස්_අධ්‍යාපනය

    නිදහස්_අධ්‍යාපනය පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යද? නැද්ද? අද සෑහෙන කා‍ලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ මාලුකට්ටා සහ චාටර්මාලි සීරීස් එකේ අන්තිම කොටස ලියන්න කියලා හිතාගෙන. ඒත් උදේ පාන්දර අපේ රත්ගමයා ලියලා තිබුන ලිපියක් සහ ඒකට ඇවිත් තිබුන කොමෙන්ට්ස් ටික දැකලා හිතුනා මමත් මේ මාතෘකාව...
  18. mano3989

    එළකිරි_යාළුවෝ_හැමෝටමට_ස්තූති!!!!

    එළකිරි_යාළුවෝ_හැමෝටමට_ස්තූති!!!! මම 2012.04.05 දාපු මේ http://www.elakiri.com/forum/showthread.php?t=1397049 thread එකට comment කරපු,bump දාපු සහෝදරවරුන්ට ස්තූති කරන්න තමා මම මේ thread එක දාන්නේ.එකට හේතුව තමයි ඊයේ දවසේ මම bike එකක් ගත්තා.ගත්තෙනම් එ thread එකේ සඳහන් නොවුන bike එකක්.දිපු සප්...
  19. mano3989

    Love_Failure

    ආදරය,ප්‍රේමය,ආලය මේ හැමදෙකින්ම අඟවන්නේ එකමදේද නැත්නම් වෙනත් දෙවල්ද කියල මටනම් තේරෙන්නේ නැහැ.එත් ඒ හැඟීමට මම ගොඩක් කැමති:love:.මගේ ජිවිතේ අදටත් තියෙන්න එකම එක ලස්සන ආදරයක්,එහි ඇරඹුම ඇත්තේ අපේ දිවියේ සුන්දර මතක සැමරුම් තිබෙන පාසල් කාලයේ.දැන්නම් අවුරුදු 23ක් පාසලින් ඉවත්වෙලත් අවුරුදු 4 ක් වෙනවා.මම...
  20. mano3989

    බයික් _වැඩ්ඩෝ

    මචංලා මගෙ ගාව suzuki djebel 200cc එකක් තියෙනවා,ඒත් එකෙන් office,cls යන්න අමාරුයි(traffic).මගෙ ගාව Rs.120000ක් තියෙනවා,ගන්න හොඳ second-hand බයික් එකක් කියපන්කෝ,110cc,125cc,150cc වගෙ ඉන්දියන්,ජපන් හොඳ model මොනවද .තෙල් 50ක් වත් කරන්න ඕනේ,නඩත්තුව වියදම් අඩු,පදින්න අමාරු නැති එකක් වෙන්න ඕනේ,මම daily...

    No contents