බයික්_කාපු_අය...

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මචන්ලා පොඩි උපදෙසක් ඕනේ,මගෙ බයික් එක honda unicorn 150cc එකක්.එකේ සමහරදාට විතරක්(හැමවෙලෙම නෙමේ ) start කරලා 1st එකට දාලා යන්න හදද්දි මුල් 10m - 15m අතර වේගේ අඩු වැඩි වෙමින් යන්නෙ,හොඳට pickup වෙන්නේ නැහැ.ඒත් ඊට පස්සේ බබා වගේ යන්වා.හැමදාම වෙන්නෙත් නැහැ.ඉඳලා හිටලා වෙන්නේ.මේක එන්ජිමේ මිස් එකක්ද,නැත්තම් ඇක්ස්ලේටර් එකේ අවුලක්ද?නැත්තම් වෙන අවුලක්ද ? දන්න කෙනෙක් කියන්න:(:(:(
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    14.gif
    Bumps...
     
    • Like
    Reactions: mano3989

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    OKA NORMAL MACHAN. GODAK INDIAN BIKE WALA OHOMA THAMA. ENGINE EKA WARM UNAMA THAMA OKA MAGA ARENNE.. GANAN GANNA THARAM DEYAK NEWI. WADI WISTHARA ONANAM ''RATHTHARAN' GEN AHAPAN
     
    Last edited:
    • Like
    Reactions: mano3989

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    start කළ ගමන් 1st එකට දාගෙන යන්න හදන්න එපා බන්. උදේට bike එක ගත්තාම start කරලා විනාඩියක් විතර Idle Run එකේ තියෙන්න ඇරපන්. gear එක දාන්න කලින් දසමයක් accelerate කරලා බලපන් මිස් එකක් එහෙම එනවද කියල. ඔය විනාඩියක එකහමාරක කාලය කැප කරලා engine එක worm up උනාට පස්සේ ගමන පටන්ගනින්.

    • Like
    Reactions: mano3989

    UBsiripala

    Member
    Jun 14, 2010
    302
    26
    0
    සාමාන්‍යයෙන් Plug එක හරියට ස්පාර්ක් වෙන්නේ නැති උනහමයි ඕක වෙන්නේ.ගොඩක් indian bike වල උදේට ඔය ප්‍රශ්නේ තියනවා specialy TVS වල. ඕක නැති කරගන්න පුළුවන් දෙයක් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ උදේට bike එකට නැගපු ගමන් බ්රූම් ගලා යන්න :D. එත් එහෙම කරන්න එපා. උදේට bike එකට නැගලා යන්න කලින් තත්පර 10k විතර bike එක ස්ටාර්ට් කරලා තියන්න.ඊට පස්සේ 3න් පාරක් විතර bike එක ඇක්සලරේට් (රේස්) කරන්න.ගොඩක් හයියෙන් රේස් කරන්න එපා නිකන් සාමාන්‍ය ගානට රේස් කරන්න. ඊට පස්සේ බ්රූම් ගලා යන්න. එතකොට මිස් එක ඉබේම නැතිවෙනවා

    :) :) :) :) :) :) :) :) :):) :) :) :) :)
     
    • Like
    Reactions: mano3989

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Mul winaadi ganun wala wela passe nathi wenawanun cylinder eka rath wela expand wenakan thiyana awulakda? :eek:

    Engine eka rath wenna arala yanna balahan :) Naththan cylinder eka athula gewenawa
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Engine eka warm wenakan ohoma thama. Start karapu gaman yanna epa engine eka wadiya rev nokara idle eka 1min wath thiyenna ona.
    Umbata puluwan nam ude cold start karanakota kick ekak thiyanwa nam kick eken start karapan. Ethkota engine eka gewenwa adui. Cold start ekedi thama engine eke head eke oil naththe. Ewelwata starter motor eken gahala eka patta rev kalla yanna giyoth engine eka ikmanta gewenawa.
     
    • Like
    Reactions: mano3989

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    සාමාන්‍යයෙන් Plug එක හරියට ස්පාර්ක් වෙන්නේ නැති උනහමයි ඕක වෙන්නේ.ගොඩක් indian bike වල උදේට ඔය ප්‍රශ්නේ තියනවා specialy TVS වල. ඕක නැති කරගන්න පුළුවන් දෙයක් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ උදේට bike එකට නැගපු ගමන් බ්රූම් ගලා යන්න :D. එත් එහෙම කරන්න එපා. උදේට bike එකට නැගලා යන්න කලින් තත්පර 10k විතර bike එක ස්ටාර්ට් කරලා තියන්න.ඊට පස්සේ 3න් පාරක් විතර bike එක ඇක්සලරේට් (රේස්) කරන්න.ගොඩක් හයියෙන් රේස් කරන්න එපා නිකන් සාමාන්‍ය ගානට රේස් කරන්න. ඊට පස්සේ බ්රූම් ගලා යන්න. එතකොට මිස් එක ඉබේම නැතිවෙනවා

    :) :) :) :) :) :) :) :) :):) :) :) :) :)

    :yes::yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    රත්තරං අයියට පින් සිද්ද වෙන්න... :D
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Engine eka warm wenakan ohoma thama. Start karapu gaman yanna epa engine eka wadiya rev nokara idle eka 1min wath thiyenna ona.
    Umbata puluwan nam ude cold start karanakota kick ekak thiyanwa nam kick eken start karapan. Ethkota engine eka gewenwa adui. Cold start ekedi thama engine eke head eke oil naththe. Ewelwata starter motor eken gahala eka patta rev kalla yanna giyoth engine eka ikmanta gewenawa.

    Meka bike Indian company eheka wada karanwada manda :rofl: