mama FB eke dakka sira status ekak
''ඒ කෝ බං උබ අර අතක් දාලා නැහැනේ.''
බුකියේ චැට් කරපු මිත්‍රයෙක් මගෙන් ඇහුවා.
''මොන අතක්ද බං?''
.
''ඇයි බං මේ දවස් වල අතක් නොදා කොහොමද fb එකේ පොරක් වෙන්නේ.''
''මේ දවස් වල දේශප්‍රේමය,ආදරය,සහජීවනය,ප්‍රේමය,කාමය ඔක්කොම උතුරා යන් උන් අර පාට පාට අත් දාන්නේ.උබත්...