ලැප්_එකෙ_ලෙඩක්
Gigabyte Q2432M
http://www.gigabyte.com.lk/products/product-page.aspx?pid=3838#kf
මේ ලැප්ටොප් එක අරන් දැන් අවුරුදු 3ක් වෙන්න කිට්ටුයි,
පාවිච්චි කළේ අපේ නැන්දා.එයාගේ රාජකාරි වැඩ සඳහා විතරයි පාවිච්චි කළේ.දවසට පැයක් දෙකක් වගේ.
මම තමයි windows 7,software,drivers ඔක්කොම දැම්මේ...