China phone

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඇතුලට ඇවිත් උදවුවක් දීලා යන්න

    මේ phone use කරන කෙනෙක් ඉන්නවද ? normal use කරන්න හොඳ මොකක්ද ? ඔක්කොම චයිනා බඩු...
    අපේ නංගි කෙනෙක්ට use කරන්න ගන්නේ.ඒ නිසා ලොකු ලොකු features ඕනෙ නැහැ.

    Greentel safari 2
    Rs 10990/=

    Display 4" WVGA / IPS Touch 480*800 Screen
    Memory ROM 4 GB (1.5GB user available), 512 MB RAM ,microSD, up to 32 GB
    Camera Back : 2 MP Front: 0.3 MP
    OS Android 4.2 Jelly Bean
    CPU Dual Core 1.2GHz
    GPU Mali 400
    Sensors G-Sensor / Proximity Sensor
    Battery Li-Ion 1400 mAh

    More Info : http://www.greentelmobile.lk/product.php?id=16

    c2b31fa55f05355b1818b22aa377f728.png

    Micromax Bolt A37B
    Rs 7990/=

    Display 3.5" HVGA / TFT Touch 480*320 Screen
    Memory ROM 512 MB (107 MB user available), 256 MBRAM ,microSD, up to 32 GB
    Camera Rear : 2 MP Front: 0.3 MP
    OS Android 4.2 Jelly Bean
    CPU 1GHz (MTK 6572M)
    GPU
    Sensors G-Sensor
    Battery Li-Ion 1450 mAh

    More Info : http://www.micromaxinfo.com/mobiles/smartphones/bolt/A37B

    A37B-gallery-img16.png

    Micromax Bolt A61
    Rs 9990/=

    Display 4" WVGA / TFT Touch 480*800 Screen
    Memory ROM 512 MB (135 MB user available), 256 MBRAM ,microSD, up to 16 GB
    Camera Rear : 2 MP Front: 0.3MP
    OS Android 4.2 Jelly Bean
    CPU 1GHz (Spreadtrum SC7710)
    GPU
    Sensors G-Sensor
    Battery Li-Ion 1500mAh

    More Info : http://www.micromaxinfo.com/sl/mobiles/smartphones/bolt/A61

    A37B-gallery-img16.png

    ETel Curiosity i5C
    Rs 11990/=

    Display 4" WVGA / TFT Touch 480*800 Screen
    Memory ROM 512 MB, 512 MBRAM ,microSD, up to 32 GB
    Camera Rear : 5MP Front: 1.3MP
    OS Android 4.2 Jelly Bean
    CPU Dual-core 1.2 GHz
    GPU
    Sensors Accelerometer
    Battery Li-Ion 1450

    More Info : http://www.etel.lk/products/dual-core/curiosity-i5c

    i5c_0000_Layer-13.png
     
    Last edited:

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මමහිතන්නේ Micromax ෆෝන් හොඳයි.
    E-tel, Greentel කියලා ගහලා ආවට ඔයාට හරිහමන් බ්‍රෑන්ඩ් එකක් නෑ. ලෝකල් මාකට් එකට මෙහෙ නමකින් ගහන්නේ.
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මමහිතන්නේ Micromax ෆෝන් හොඳයි.
    E-tel, Greentel කියලා ගහලා ආවට ඔයාට හරිහමන් බ්‍රෑන්ඩ් එකක් නෑ. ලෝකල් මාකට් එකට මෙහෙ නමකින් ගහන්නේ.

    thankz :)
    Etel එකනම් කියනවා උන්ගෙ company එකක් එහෙ තියෙනව කියලා,ඒත් ගුගල් search කරාම එහෙම එකක් හොයාගන්න නැහැ.
    greentel එකෙනම් කිවුව උන් එහෙ company එකකින් ගහලා මෙහෙට ගේනවලු dialog කරනවා වගේ
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Micromax eka nam patta slow machoo thawa internal storage madi nisa hena leda apps ehema install karana. A61 eka mama podak pawichi kare. Greentel eka ganin eke internal storage eka wadi nisa hodai. :D puluwan nam samsung wage uth balana oya ganata branded ekak hari second hand hari. :D Micromax eke specs hodai eth internal storage eka adu nisa epa wenwa.
     
    Last edited:
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Micromax eka nam patta slow machoo thawa internal storage madi nisa hena leda apps ehema install karana. A61 eka mama podak pawichi kare. Greentel eka ganin eke internal storage eka wadi nisa hodai. :D puluwan nam samsung wage uth balana oya ganata branded ekak hari second hand hari. :D Micromax eke specs hodai eth internal storage eka adu nisa epa wenwa.

    thankz machan :)
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    thankz :)
    Etel එකනම් කියනවා උන්ගෙ company එකක් එහෙ තියෙනව කියලා,ඒත් ගුගල් search කරාම එහෙම එකක් හොයාගන්න නැහැ.
    greentel එකෙනම් කිවුව උන් එහෙ company එකකින් ගහලා මෙහෙට ගේනවලු dialog කරනවා වගේ
    මමත් ඉස්සර E-tel ෆෝන් එකක් ගන්න ගියහමත් කිව්වා එන්ගේම බ්‍රෑන්ඩ් එකක් කියලා. China වල තියෙනවා clone කරලා මොබයිල් හදන කම්පැණි HEDY, V-call වගේ නම් තියෙන. ඒවායින් OEM branding කරලා තමයි E-tel මෙහෙට ගෙන්නන්නේ. අනික මචන් ඕවායෙ standard කොහොමද කියල ශුවරුත් නැහැ. ඇඟටත් හොඳ නැතිව ඇති.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මමත් ඉස්සර E-tel ෆෝන් එකක් ගන්න ගියහමත් කිව්වා එන්ගේම බ්‍රෑන්ඩ් එකක් කියලා. China වල තියෙනවා clone කරලා මොබයිල් හදන කම්පැණි HEDY, V-call වගේ නම් තියෙන. ඒවායින් OEM branding කරලා තමයි E-tel මෙහෙට ගෙන්නන්නේ. අනික මචන් ඕවායෙ standard කොහොමද කියල ශුවරුත් නැහැ. ඇඟටත් හොඳ නැතිව ඇති.

    එල මචන්.මමත් වැඩි කැමැත්තක් නැහැ මේ phone වලට,ඒත් කෙල්ලො ගැන දන්නවනේ ;)
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    etel or micromax ganin,safari eka nam ganna epa :no: mala jarawak,phone ekath patta slow,poddak kohehari wadunoth housing eke posthu galawenawa
     
    Last edited:
    • Like
    Reactions: mano3989

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ekanam hoda hethuwak ganna epa kiyanna :D
    uba phone eka use karala thiyenawad ?
    Thankz machan

    Thankz :)

    mage yaluwek use karanawa :yes: phone shop eke eka adurana ekek,u epa kiyaddi phone eke penumata rawatila gaththe phone eka :dull: dan eka wisi karala korea gihin apu ekekta kiyala samsung ekak gennagena use karanwa
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mage yaluwek use karanawa :yes: phone shop eke eka adurana ekek,u epa kiyaddi phone eke penumata rawatila gaththe phone eka :dull: dan eka wisi karala korea gihin apu ekekta kiyala samsung ekak gennagena use karanwa

    greentel safari 1 ekada 2 ekada yaluwa use karanne,thnkz machan danuwath kalata