1. athula.j

    ශිෂත්තේ සමත් අයට පමණයි

    යන එකා ෂිශ්සස්ත්තෙ බැරිනම් ඕ ලෙවෙල් වලින් හරි යනවා.
  2. athula.j

    ශිෂත්තේ සමත් අයට පමණයි

    සිස්සත්තේ ගැන ඔබේ ඉහත අදහස් වැදගත්.මීට අමතරව ඔබේ අදහස් පහලින් කොටාගෙන යන්න.
  3. athula.j

    SpaceX Starlink සැටලියිට් ඉන්ටනෙට්

    ඉලොන් මස්ක් ගේ spaceX සමාගම විසින් චන්ද්‍රිකා මගින් අන්තර්ජාල සේවා ලබා දීමෙ මුලික පියවර දැන් ආරම්භ කොට ඇත.ඒ public beta testing ටෙස්ටින්ග් අරම්භයෙනි වසර ගනනාවක් තිස්සේ ස්ටාර් ලින්ක් චන්ද්‍රිකා ගුවන් ගත කොට ආරම්භ කල මෙය චන්ද්‍රිකා ජාලයකින් සමන්විතය. මෙහි චන්ද්‍රිකාවන්...
  4. athula.j

    Dialog Customer care එකට කතා කරන්නේ කොහොමද ?

    Man eeye gaththa.paya bagayak withara giya. Customer agent kenek ena step ekata ennama winadi 5k withara yanawa. 1 2 21211213 oba oba idala.
  5. athula.j

    SLT ADSL

    Link eka wada naa bro!
  6. athula.j

    SLT ADSL

    මේකෙ විස්තර දාපන්.
  7. athula.j

    සිටුවර මොන්ත ක්‍රිස්තෝ සිංහල

    Patta bro!these are classics.You are reviving history !
  8. athula.j

    Damro washing machine

    Damro thamy!
  9. athula.j

    Inverter AC Review

    මගෙත් තියෙන්නෙ සින්ගර් 12000 එකක් රෑට පැය 2ක් ටය්මරෙ දාල නිදා ගන්නෙ.ෆෑන් එකත් ඔන් එකේ. එක් ත් නිනිවාඩුවට ගෙදර අපුවම විතරය්.බිල වැඩි වෙලත් නැද්ද කොහෙද!
  10. athula.j

    ඩයලොග්

    Loacal channels witharak balanawa nam prepaid wasi.Peo Tv aduma ekath 900 gaanak neda?
  11. athula.j

    Air Conditioner එකක්

    මෙකේ ඔය ගැන ගොඩක් නූල් තිබුනා සර්ච් කරලා බල්න්න.! මේ දවස් වල ගොඩක් තැන් වල AC out of stock !

    No contents