අද මම සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක ඔෆ්ර් එකක් තිබිල හොටෙල් එකකට බුකින් එකක් දැම්ම. පස්සෙ මගෙ මෛල් එකට ඉන්වොයිස් එක එවලා තිබුනා ගානයි එකවුන්ට් විස්තර එක්ක.මන් බුකින් එක දාන්කොට කීයල තිබුනේ මෙ ඔෆ්‍අර් එකට බුකින් එක දාන්නේ කියල.කාර්ඩ් එකෙ විස්තර කොහෙන්වත් අහපු නැති හින්දා කාර්ඩ්...