SpaceX Starlink සැටලියිට් ඉන්ටනෙට්

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    ඉලොන් මස්ක් ගේ spaceX සමාගම විසින් චන්ද්‍රිකා මගින් අන්තර්ජාල සේවා ලබා දීමෙ මුලික පියවර දැන් ආරම්භ කොට ඇත.ඒ public beta testing ටෙස්ටින්ග් අරම්භයෙනි
    3.png



    වසර ගනනාවක් තිස්සේ ස්ටාර් ලින්ක් චන්ද්‍රිකා ගුවන් ගත කොට ආරම්භ කල මෙය චන්ද්‍රිකා ජාලයකින් සමන්විතය.

    1.png


    2.png

    මෙහි චන්ද්‍රිකාවන් වායු ගෝලයේ පහලින් පිහිටා තිබීම හේතුවෙන් අඩු පින්ග් එකක් සහිතව සම්බන්දතාවය ලබා දීමේ හැකියාව ඇති බව පැවසේ.ලෝකය පුරා ඇති සන්නිවේදන පහසුකම් අඩු දුර බැහැර පති වලට අධි වේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම අරමුණ මුල්කොට ගෙන ඇති මෙය චන්ද්‍රිකා ජාලය තවත් පුලුල් කොට ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කොට ඇත.
    4.png

    ස්පේස් x මගින් ගුවන් ගතකොට ඇති මෙම චන්ද්‍රිකා වල විශේෂත්වයක් වන්නේ auto collision avoidance වේ.එනම් මෙම චන්ද්‍රිකා තවත් ආකාශ වස්තු වල ගැටීම එම චන්ද්‍රිකා මගින්ම වලකා ගන්නා අතර space debris වලින් සිදුවිය හැකි හානි එමගින් අවම කෙරේ.

    5.png

    සැටලයිට් ඩිෂ් එක හා රවුටරය ඩොලර් 500ක් ට මිල කර ඇති අතර සම්බන්දතාවය මසකට ඩොලර් 100ක් වේ.
    සැටලයිට් ඩිෂ් එකේ ඇති විශේෂත්වය නම් එය ස්වයන්ක්‍රීයව චන්ද්‍රිකාව වෙත යොමු වී සම්බන්ධ වීමයි.
    6.png

    මෙහි අන්තර්ජාල වේගය ප්‍රයෝගිකව 50Mbps සිට 100Mbps දක්වා වේ.
    අන්තර්ජාල බාවිතයේ හා තාක්ෂණයේ නව පෙරලියක් වන මෙය දුෂ්කර පෙදෙස් වල වෙසෙන මිනිසුන් හට නව බලාපොරොත්තු දල්වනු නොවනු මානය.

    7.png



     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,557
    113
    Tower connect karanna niyamai.

    oya dish eke self heat wenwa snow melt wenna. patta tech.
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    අපිට වැඩක් නෑනෙ බන්...
    දුෂ්කර පළාත්වල ඉන්න මිනිස්සුන්ට මාසෙට 20000 ක් ගෙවන්න පුලුවන්ද බන්, internet වලට?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ඕක ලංකාවට ආවට මෙහෙන් ටැක්ස ගහනව ඒ කියන්නේ 500$ + ටැක්ස්
    අනිත් එක ඕක ඇමරිකන්. අපේ ඔක්කොම විස්තර ට්‍රැක් වෙනවා ඇමරිකන් කාරයෝ අතට යනව 🤗
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    ඕක ලංකාවට ආවට මෙහෙන් ටැක්ස ගහනව ඒ කියන්නේ 500$ + ටැක්ස්
    අනිත් එක ඕක ඇමරිකන්. අපේ ඔක්කොම විස්තර ට්‍රැක් වෙනවා ඇමරිකන් කාරයෝ අතට යනව 🤗
    Chinese la, Russian la track karanne nadda?:lol:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අපිටත් ඕක ගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ..