මචං මට දැන ගන්න ඕන බං, රත්මලානෙ ඉඳල බෞද්ධාලෝක මාවතට යන්න මොන බස් එකකද නගින්න ඕන? යන්න ඕන රෑ 7.30ට සහ එතනින් ආපහු රත්මලානට එන්න ඕන රෑ 9.30-10ට වගේ.. ඉතිං ඒ වෙලාවට තියෙන බස් එහෙම කොහොමද? පොඩ්ඩක් කියන්නකො..
with jack or without jack? 154.. naththam galle road awith bahala... tahwa bus ekak ganin

With jack thiyenawanm patta ithn.. eekata hnda mona bus ekada?
කොල්ලෝ මේකයි කතාව. රත්මලානෙන් 154 ක නගිනවා කියන්නේ පට්ටම මෝඩ වැඩක්. දුර බස් එකක බම්බලපිටියට ගිහිං බැහැපන්. එතනින්ම 154 හරි 104 හරි නැගපන්. අඩුම තරමින් පැය එකහමාරක් ඉතුරු කරගන්න පුළුවන්. ආපහු එද්දී නම් ඔය වෙලාවට තිබ්බොත් 154 අවුලක් නෑ . යද්දී නම් නගින්න එපා.

154 in office starting and closing hours... But several years ago... uba gihinma me thred eka update karapan
කොල්ලෝ මේකයි කතාව. රත්මලානෙන් 154 ක නගිනවා කියන්නේ පට්ටම මෝඩ වැඩක්. දුර බස් එකක බම්බලපිටියට ගිහිං බැහැපන්. එතනින්ම 154 හරි 104 හරි නැගපන්. අඩුම තරමින් පැය එකහමාරක් ඉතුරු කරගන්න පුළුවන්. ආපහු එද්දී නම් ඔය වෙලාවට තිබ්බොත් 154 අවුලක් නෑ . යද්දී නම් නගින්න එපා.
රෑ 7.30ට රත්මලානෙන් 154ට නැග්ගොත් බෞද්ධාලෝක මාවතට යනකොට රෑ 9.30 පහුවෙනවා. ගාලුපාරෙ බම්බලපිටියට ගිහින් එතනින් ත්‍රීවිල් එකක් ගන්න.