ලංකාවේ අපිටම හැදුන අලුත්ම සමාජ ජාලය – Socialo
Facebook, Google Plus වගේ අපේම social network එකක් දැන් අපිට තියෙනවා. සෝෂලෝ (Socialo) කියන්නේ අන්න ඒ වගේ ලංකාවේ නිර්මාණය වුනු සමාජ ජාල වෙබ් අඩවියක්. මුණුපොතේ වගේ like කරන්න, පින්තූර එක් කරන්න, share කරන්න වැනි සෑම දෙයක්ම Socialo තුලත් කිරිමට...