මම කලින් කිව්වා වගේ මචං, අපි තව අලුත් ෆිචර්ස් ටිකක වැඩ කරගෙන යනවා. ඉවරයක් උන ගමන්ම ඔයාලට බලා ගන්න පුලුවන් වෙයි. දැනට ෆෙස්බුක් එකේ නැති ෆිචර්ස් කිහිපයකුත් තියෙනවා ඒ අතර :yes:
සර්වර්ස් ලංකාවේ නෙමෙයි මචං. මේ වගේ එකක් හොස්ට් කරගන්න පුලුවන් විශ්වාස තැනක් මං දන්නේ නෑ ලංකාවේ. මම ඉන්නේ ලංකාවේ, තව...