STATUS: OPEN
ගොඩක් අය Netflix ගැන දන්නවා ඇති කියලා හිතනවා. ඉස්සර නම් ඉතින් proxy, vpn දාගෙන බැලුව ඒවා දැන් මුකුත් නැතිවම බලන්න පුලුවන්. :yes:
කොහොමහරි එයාලගේ packages වල ගනන් ටිකක් වැඩි වගේ කියලා දන්නවනේ. අඩුම package එකත් 7.99/mo (ආසන්න වශයෙන් රුපියල් 1300ක් වගේ මතක)
කතා වැඩක් නෑ. ඔයාලට...