වයස අවුරුදු 14 ක් වන බාල වයස්කාර දැරියක් සමග පවුල් ජීවිතයක් ගත කළ 19 හැවිරිදි තරුණයෙකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වී ප‍්‍රවෘත්ති වාර්තාකරු සඳහන් කළේ මාදම්පේ, ජයබිම ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. අදාළ තරුණයා වසර කිහිපයක සිට බාල වයස්කාර දැරිය සමග...