1. Cool Kitty

    Hiru TV Mega Bite අනාගනී..........!

    මෙන්න ඔය වැඩසටහන කරන බුරුවා https://www.facebook.com/sunoj.fernando
  2. Cool Kitty

    හිරු මෙගා බයිට් කාලකන්නි

    මෙන්න ඔය වැඩසටහන කරන බුරුවා https://www.facebook.com/sunoj.fernando
  3. Cool Kitty

    UK යන්න ඕනෙද ඉගෙනගන්න?

    :yes::yes::yes::yes::yes::yes::yes:
  4. Cool Kitty

    UK යන්න ඕනෙද ඉගෙනගන්න?

    අපේ මල්ලි කෙනෙක් ගියා තවම හරියට රස්සාවක් නෑ කියලා ගෙදරින් සල්ලි ගෙන්නා ගන්නවා. දැන් ඌත් අමාරුවේ, ගෙදර එවුනුත් අමාරුවේ :baffled::baffled::baffled:
  5. Cool Kitty

    අපේ එකෙක්ට සිකිලා (18+)

    හිනා ගිහින් මැරෙනවා යකෝ මෙව්වා කියවලා :rofl::rofl::rofl::rofl:
  6. Cool Kitty

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    මට වෙච්ච දෙයක් කියන්නම්. උඹලා මේ නමින් මාව දන්නේ නැති නිසා හොදා :P:P ඔන්න මම කොළඹ ඇවිත් බෝඩිමේ ඉන්න දවස්වල. එක ජොබ් එකකින් අයින් වෙලා ප්‍රොමෝෂන් එකක් එක්ක ටිකක් ලොකු පොස්ට් එකකට යන්න හිටපු නිවාඩු දවසක තමයි මේක වුනේ. බෝඩිමේ ඇන්ටිගෙන් වුනත් ෆුල් සැලකිලි තිබ්බා මම අලුත් ජොබ් එක ගැන දීලා තිබ්බ...
  7. Cool Kitty

    !! Mentos එක්ක Coca-Cola බිව්වොත් !!

    ඔය ප්‍රතික්‍රියාව අපේ බඩේදී ඔය විදියට වෙන්නේ නෑ :no::no::no::no:
  8. Cool Kitty

    Aussie, NZ පාස්පෝර්ට් උදව්වක්

    Ithin machan un check karanne Passport number eken neda ? Namin check karana eka practical neene ?
  9. Cool Kitty

    Aussie, NZ පාස්පෝර්ට් උදව්වක්

    naa ban ee gon heththata mage funds gena wishwaasayak neelu. mama meke Darshana007 ayyagenuth ahuwaa. pora kiwwaa Aussie daannam nam 200% funds thiyenna onelu. ape ewun hora docs daala kaalalau thiyenne. ithin mama beluwe parana passport eka wisi karalaa aluth ekak aran NZ daanna.
  10. Cool Kitty

    Aussie, NZ පාස්පෝර්ට් උදව්වක්

    Financial case එකක් තමයි බං :baffled::baffled:
  11. Cool Kitty

    Aussie, NZ පාස්පෝර්ට් උදව්වක්

    Aussie, NZ පාස්පෝර්ට් උදව්වක් මචන්ලා මම එක පාරක් Aussie වලට visa (Student) apply කරලා reject වුනා. ඉතින් මට දැනගන්න ඕනේ මම දැන් NZ apply කරනවා ඉතින් ඒ reject වෙච්ච පාස්පෝර්ට් එක අයින් කරලා (lost) අලුත් එකක් ගත්තොත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේද ?
  12. Cool Kitty

    වෙසක් පෝයට දන්සැල් - තොරණ - කූඩු බෑ!

    වෙසක් පෝයට දන්සැල් -... 05-16-2013 03:29 PM Ane moda lamaya....koheda thahanam karala thiyenne....ladaru mole....hithalama nawaththanawanm thama hoda අනේ කවුද මන්දා මොලේ කචල් කාරයෙක් මට අද රෑට කන්න නැති කරලා. මූ රෙප් එකක් කපපු නිසා අද මම බඩගින්නේ...
  13. Cool Kitty

    වෙසක් පෝයට දන්සැල් - තොරණ - කූඩු බෑ!

    මචං ඔයා කතා කරන්නේ මහා පරිමාණයෙන් කරන උත්සව, වෙසක් කලාප ගැන විතරයි. ගම්වල තරුණ පිරිස, පොඩි ළමයි එකතු වෙලා කරන දේවල් කෙරෙන්නේ මේ දවසල නේද. කොළඹින් පිටත ටවුන් වල, ගම් වල වෙසක් තියෙන්නේ මේ වෙසක් දවස් දෙකේ විතරයි නේද. ......වෙසක් පොහොය දිනයේ වෙසක් තොරණ, පහන් කූඩු ප්‍රදර්ශනය සහ, දන්සැල් දීම සිදු...
  14. Cool Kitty

    වෙසක් පෝයට දන්සැල් - තොරණ - කූඩු බෑ!

    ඉතින් බං මම අහන්නේ දානය දීම නාඩගමක් ද, ආලෝක පුජාව නාඩගමක් ද, කොටින්ම වෙසක් මංගල්‍යය කියලා අපි කියන්නේ ආමිස පූජාව කියන දේ නාඩගමක් ද ? ? "අශෝක අධිරාජ්‍යයා බුදුදහම ව්‍යාප්ත කරලීමේ ක්‍රියාවලියේදී වඩා මුල් තැනක් ලබාදුන්නේ ආමිස පූජාවලටයි. බුදු දහම පොදු ජන හදට ලංකරවීම පිණිස මහජනතාව ඊට සම්බන්ධ කර...
  15. Cool Kitty

    වෙසක් පෝයට දන්සැල් - තොරණ - කූඩු බෑ!

    එක මචං වැරදි කතාවක් නේ. නොකළ යුතුයි කියන්නේ කරනවානම් ඒක නීතියට අනුකුල නෑ කියන එකම නේද. අහවල් මාර්ගය හරහා ගමන් නොකළ යුතුයි කියන්නේ, ඒ මාර්ගයේ යෑම තහනම් කියන දේම නේද ?? . හැමෝම එක විදියක් නෑනේ. වෙසක් කුඩුවක් හදලා, තොරණක් හදලා, දන්සලක් දීලා එකෙන් පිනක් බලාපොරොත්තු වෙන, සතුටු වෙන පිරසත් ඉන්නවා නේද...
  16. Cool Kitty

    වෙසක් පෝයට දන්සැල් - තොරණ - කූඩු බෑ!

    වෙසක් පෝයට දන්සැල් - තොරණ - කූඩු බෑ! වෙසක් පෝයට දන්සැල් - තොරණ - කූඩු බෑ! :angry::angry::angry::angry::angry::angry::angry::angry: වෙසක් පොහොය දිනයේ වෙසක් තොරණ, පහන් කූඩු ප්‍රදර්ශනය සහ, දන්සැල් දීම සිදු නොකළ යුතු බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය දැනුම්දෙයි. එදින තුළ ආගමික...
  17. Cool Kitty

    ටෙලි නිළිය අසම්මත වැඩක

    ටෙලි නිළිය අසම්මත වැඩක මෑතදී මියගිය වැඩිහිටියකුගේ බැංකු ගිණුමකින් රුපියල් එක් ලක්ෂ විසි දහසක් වංචනිකව ගත්තැයි කියන ජනප්‍රිය ටෙලි නිළි මලීශා ශ්‍යාමලී ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය. උසාවියේ පෙනී සිටි නිළියට රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප දෙකක්...
  18. Cool Kitty

    SLIIT එකේ අපි

    දන්නවද කියපන්කො. ටිකක් කළු ගර්ල් කෙනෙක්. :rolleyes::rolleyes::rolleyes:
  19. Cool Kitty

    SLIIT එකේ අපි

    මචන්ලා මේ ලගදී (2013) graduation තිබ්බ batch එකේ හිටියා කුරුණැගලින් ආව අනුපමා මහානාම කියලා girl කෙනෙක්. දන්න එකෙක් ඉන්නවානම් පොඩ්ඩක් pm එකක් දාපන්.
  20. Cool Kitty

    කටුනායක දිනකට පැය 08ක් වැහේ… ගුවන් යානා මත්ත&a

    කටුනායක දිනකට පැය 08ක් වැහේ… ගුවන් යානා මත්ත&a 2014 ජනවාරි මාසයේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල දිනකට පැය 08 වසා දැමීමට තීරණය කර ඇතැයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. මෙම තීරණය ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපලේ ගුවන් ධාවන පථය අලුත්වැඩියා කිරීම සඳහා...

    No contents