මැතිණිගෙ කාලෙ ඉදන් ජේ.ආර් වෙනකන් සංසන්දනය කරලා තියෙනවා නේ? මචං උඹ හිතනවා ද, ඒ කාලවල් ළගින්වත් අද තියන්න පුලුවන් කියලා? අනික මේක සෝෂල් මීඩියා කොපි කිරීමකට ලඝු කරන්න එපා. ඔව්, එතන විනෝදයක් ගන්නත් ගිය අය ඇති. නමුත් ඒ ගිය අයටත් ඇත්තටම දැනෙනවා රටේ තියෙන ප්රශ්නය සහ ඒ ප්රශ්නයට මුල් වෙලා තියෙන්නේ...