1. W

    පොලිස් කාරයෙක් ගු යන්න ගුටිකයි 🤣🤣

    හොද කමෙන්ට් එකක්. මේ සිද්දියේ දෙගොල්ලොම වැරදි වගේ. බාධාවක් වෙන්න බයික් එක පැදපු හාදයත් වැරදියි, ඒ ගෙදරට ඇවිල්ලා චණ්ඩිකම් පෙන්වපු පොලිස් නිලධාරියත් වැරදියි. දෙගොල්ලන්ගෙන් කවුරු හරි පොඩ්ඩක් නිහතමානී වුනා නම්, මේච්චර දුරදිග යන්නේ නැතිව කතාව ඉවරකර ගන්න තිබුණා. මේ රට උතුම් උතුම් කියන ගොඩක් අය...
  2. W

    VGA Card Price අඩු වෙයිද?

    ඒ ගැන නම් දන්නේ නැහැ. හැබැයි තිබුණා 195ට. 195ට මම හිතන්නේ ලාබයි දැන් යන ගණන් එක්ක.
  3. W

    VGA Card Price අඩු වෙයිද?

    අඩුවෙන්නේ නැහැ. සල්ලි අතේ තියෙනව නම් ගන්න එකක් දැන් ගන්න. ඔයිට වඩා අඩුවෙන් 3060Ti එක ගන්න පුලුවන්. චමා එකේ මම දැක්කා 195ට evga එකක්. තව 30ක් විතර දාන්න පුලුවන් නම් 3070 Ti එකකටම යන්න පුලුවන්. Egs ළග තිබුණා ළගක් වෙනකම්. Edit: මම ළගදී ගත්ත කෙනෙක් නෙවෙයි. ආපුම කාලේ 3080 එකක් ගත්තා 185ක්. පස්සේ...
  4. W

    THE WITCHER Season 2

    මට පෞද්ගලිකව පළවෙනි සීරීස් එක ඇල්ලුවේ නැහැ. පොත්වල තිබුණු ගොඩක් දේවල් කපලා. හෙන්රි කැවිල් විචර් චරිතෙට හොදයි. අනිත් චරිතවලට ඉන්න නලු නිළියන්ට, හෙන්රිට තියෙන අත්දැකීම් සහ ගැම්ම නැහැ කියලා හොදට පෙනෙනවා. දෙවෙනි එකේ මොකද වෙන්නේ කියලා බලාගෙනයි ඉන්නේ. පොත්වලටත් වඩා විචර් ගේම් එකේ කතාව තවත් හොදයි...
  5. W

    Tv buying Guide

    Siedles - https://www.siedles.com/sonytelevision
  6. W

    Tv buying Guide

    අවුරුදු 5 පුලුවන් (මගෙ අත්දැකීම් හැබැයි) දම්රෝ නැතිව සෝනි ඒජන්ට්ගෙන් බලන්න. මොකද මම දම්රෝ එකෙන් අරගෙන නැහැ. ඒජන්ට් ගාව මැලේසියා බඩු ඇති. හැබැයි ගාණ නම් සැර වෙයි :sorry: දම්රෝ, දිනපාල, වගේ තැන්වලින් නමගිය බ‍්‍රෑන්ඩ්වල බඩු ගන්න එක මම එච්චර අනුමත කරන්නේ නැහැ. ඒ තැන් හොදයි බ්‍රෑන්ඩ් එක එච්චර...
  7. W

    Tv buying Guide

    බජට් එක තියෙනව නම් සෝනි එකට යන්න. අඩුම තරමේ අවුරුදු 3 හරියට දුවයි. සහ, වාසනාව තියෙනව නම් ජීවිත කාලයම අදින්න පුලුවන්. අපි ගෙදර 4K එක නම් පාවිච්චි කරලා නැහැ. නමුත් සාමාන්‍ය ඒවා නම් පාවිච්චි කරලා තියෙනවා සහ, අවුරුදු ගණන් දැනටත් පාවිච්චි කරනවා. ඩිස්ප්ලේ කොලිටි එක ඉස්තරම්. හැබැයි අනෙක්වාගෙත් වරදක්...
  8. W

    VOG doctor Prof. Tiran Dias

    ඉන්න තැනට ළගම වෛද්‍යවරයෙක් සහ රෝහලක් තෝරගන්න. රජයේ රෝහල්වල ඉන්න VOG ලා ඔක්කොම වගේ හොදයි. ඒ වගේම ඉන්න පැත්තේ මිඩ් වයිෆ්වත් දැනුවත් කරන්න. පෞද්ගලික අංශය ගැන මට අත්දැකීම් නැහැ. රාජ්‍ය අංශයෙන් නම් මගේ බිරිදට උපරිමයෙන්ම සහාය ලැබුණා මේ වෛද්‍යවරයා එක්ක තමයි අපි සම්බන්ධ වුනේ-...
  9. W

    ඇමැතිකමින් යන්න ‘කබ්රාල්’ ඉල්ලන දේ

    කොහෙත්ම නිහඩ නැහැ. පාත්ෆයින්ඩර් ආයතනය මිනිහගේ. කරන වැඩ ටිකක් හොයලා බලන්න. ඔ්කෙ හිටපු සාමාජිකයෙක් තමයි පාලිත කොහොණ. දැන් රටක (චීනයේ මම හිතන්නේ?) ශී‍්‍ර ලංකා තානාපති. තවත් හිටපු සාමාජිකයෙක් තමයි දැන් ඉන්න විදේශ ලේකම් ජයනාත් කොළඹගේ. මිලින්දගේ මීළග ප්ලෑන් එක රාජ්‍යතාන්ති‍්‍රකයෙක් හැටියට ගමන යන එක...
  10. W

    ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ජූලි මාසයේ...

    ආදායම වැඩියි වගේ පේන්නේ රුපියල බාල වෙලා නිසා නේ? කිසිම විදිහකින් මේ වෙලාවේ වැඩකරන අයව අවතක්සේරු කරන්නේ නැහැ මම. ඒ අයගෙන්, ලකුණු දාගන්න හදන අයටයි විරුද්ධ. අනික නිව්ස් එක වැරදියි. මේක ඉතිහාසයේ ඉහළම වැඩිවීම නෙවෙයි. හැමදේම රටේම හදලා, රටේම අලෙවි කරන්න ගියොත් අපිට එක තැනකදී නවතින්න වෙනවා...
  11. W

    රට වැහුවා ..සංවාදයට ..

    රට වැහුව එකට එකගයි. 1. සෞඛ්‍ය අංශවල ධාරිතාව උපරිමයට එමින් තිබෙන්නේ. හදිස්සියේවත් මේ අංශය කඩා වැටුනොත් ආයි කොහොම කරලවත් ගොඩ ගන්න බැහැ. වෛද්‍යවරු චැනලින් හරහා මුදල් උපයනවා වුනත් (ඒක මෙතනට අමුතුවෙන් අදාළ කරගන්න වුවමනා දෙයක් නෙවෙයි එදා ඉදන්ම වුන දෙයක් නේ) ඒ අය ඇතුලු සමස්ත රෝහල් කාර්යමණ්ඩලයම දැන්...
  12. W

    ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් ගැටලුවක්

    ස්තූතියි ඔක්කොටම. වැඩේ පැහැදිලියි. :)
  13. W

    ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් ගැටලුවක්

    දරාස් එකේ තියෙන ඔෆර් එකකට යන්න හදන්නේ. මාස 12කින් ගෙවන්න මගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන්. හැබැයි පේමන්ට් එක කරන්න Authorise කරන තැන, (OTP අංකය දාන්න ඔනේ තැන) පෙන්වන්නේ පේමන්ට් එකේ මුලු ගාණමනේ? දරාස් චෙක්අවුට් කරන තැන නම් පෙන්වන්නේ මාසික වාරිකය විතරක් කපාගන්නවා කියලා. දැන් මම Authorise කළොත්, මේ ගන්න...
  14. W

    Gaming දිවියේ නවතම පිම්මක් ?

    රවුටරේ කොච්චර හොද වුනත්, කනෙක්ෂන් එක හොද නැත්නම් වැඩක් නැහැනේ? ඔකෙන් වෙන්නේ (මම වෙන රිවීව් බලලා නැහැ) කම්පියුටර් එක නෙට්වර්ක් එකට කනෙක්ට් වෙනකොට තියෙන ලැග්වීම් පුලුවන් තරම් අවම කරනවා සහ රවුටර් එක හයි පෆෝමන්ස් නිසා වැඩි පැය ගාණක් ස්ටේබල් කනෙක්ෂන් එකක් තියාගන්න පුලුවන් කියන එක නෙ? විනෝදයට ගේම්...
  15. W

    Possible travel restrictions to be imposed today or tommorow. #CURFEW

    සංචරණ සීමා දාල ද, නැද්ද? හරියටම කියන්න කෙනෙක් දන්නව ද? නිව්ස්වල තියෙන්නේ එක එක දේවල්. ලබන අගහරුවාදා කොළඹින් පිට යන්න තියෙනවා.
  16. W

    සන්නස්ගලගේ පට්ටම දේශ්පාලණ EPISODE එක

    බැලුවා මමත්. අපි එහෙන් මෙහෙන් අහලා තිබුණ ඒවා මේ විදිහට ඇත්තටම දිගඇරෙන එක හොදයි. ඊළග වතාවෙවත් මේ ඩීල් කාරයෝ ටික ගෙදරට තල්ලු කරගන්න පුලුවන් නම් හොදයි. සන්නා මං පොර කතා නම් කියනවා තමයි. එහෙම නැතුව අපේ පේ‍්‍රක්ෂකයින්ව අල්ලන්න බැහැ මේ වගේ නිර්මානවලින්.
  17. W

    ගෑස් කඩ අසල දිගු පෝලිම්

    කොහෙද ඔය? සිරාවට අහන්නේ :) මොකද මෙහෙ (කඩවත) නැහැ. මහගෙදර (කල්පිටිය) නැහැ. ඒ වගේ, දන්න කියන තැන් ගොඩක නැහැ. ඉතින් ඇත්තටම දැනගන්න කැමතියි කොහෙද තියෙන්නේ කියලා වෙන මොකටවත් නෙවෙයි ගිහින් හරි අරගෙන එන්න. ගෑසුත් අපිට ප‍්‍රශ්නයක් කරගන්න වුනා එහෙනම් නේ :frown:
  18. W

    ඇයි රට වහන්නේ නැත්තේ

    කලින් වගේ කියන්නේ, පළාත අතර සංචරණ සීමා සහ අර දවස් ගාණක් වහගෙන ඉදලා එක දවසක් දෙකක් වගේ ආයෙත් සාමාන්‍ය විදිහට තියෙන එක ද? කොච්චර කාලයකට කරයි ද, දන්නේ නැහැ? උඹ කියපු ගොඩක් දේවල් තිතටම හරි ගියා. ඒකයි මේ අහන්නේ.
  19. W

    වෙඩින් වලට බොන්න දීම

    කැමැත්ත අනුව තමයි. මම නම් කළේ බොන්න කැමති අය ඉන්නව නම් අරගෙන ඇවිල්ලා බීපල්ලා කියපු එක. අගේට අරගෙන ඇවිල්ලා බිව්වා. කොහොම කළත් කතා නම් අහන්න වෙනවා. :P තමන්ට ඇති හැකි පමණට කරන්න. ඒ ඇති :)

    No contents