1. W

    ලංකාවට මෙච්චර කෙලඋනේ කොහොමද බං?

    ආත්මාර්ථකාමී කම සහ මෝඩකම. දේශපාලකයාගේ ද? අපෝ නැහැ, ජනතාවගේ!
  2. W

    ඉන්ධන මිල ඉහලට. 🔴BREAKING

    මචං ඒකම තමයි මේ කියන්නෙත්. මෙතුමා විතරක් නෙවෙයි, මේ ක්ෂේත්‍රයේ ඉන්න බහුතරයකගේ මතයත් මේකමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට ගිහිල්ලා, රටේ සංචිත ටික රට ගොඩදාගන්න යොදාගෙන, ඊට පස්සේ සංචිත ටික හදාගන්න ගමන් ණය ගෙවන්නය කියන එක. මම පහුගිය දවසක දැක්කා ආණ්ඩුවට කඩේ යන හාදයෙක් ණය ගෙවන එක සාධාරණිකරණය කරලා තිබ්බා...
  3. W

    ඉන්ධන මිල ඉහලට. 🔴BREAKING

    ඇත්තටම රට ගැන හිතලා අදහස් දෙන මිනිස්සුන්ගේ අදහස් පැත්තකට දාලා, හිතෙන හිතෙන හැටියට වැඩ කරන්න ගියහම ඔහොම තමයි.
  4. W

    උබ මුදල් ඇමති නම් මොකද කරන්නෙ ?

    තියෙන ලොකුම ප්‍රශ්නය විසදගෙන, ඉතුරු ටික බලනවා. විසදුම් ගේන එක එහෙයියලාට නැතුව, අත්දකීම් සහ දැනුම තියෙන අයට භාර දෙන එක තමයි ඒ ඉතුරු ටිකේ උඩින්ම තියෙන්නේ.
  5. W

    ඥානසාර හිමිපාණන්ට රජයේ විශේෂ තනතුරක්..🙏

    හරිනේ දැන්. තැනක් නැහැ, අහන්නේ නැහැ, බලන්නේ නැහැ, කරන්නේ නැහැ, කිය කිය ඉන්න වුවමනා නැහැ. කරලා පෙන්වන්නයි තියෙන්නේ. කට්ටිය කලබල වෙන්න එපා. මේක ඔය උඩ කියපු දේ කරගන්න වුවමනාවෙන්ම කරපු වැඩක්.
  6. W

    හොයල ගත්ත සින්දු

    රේඩියෝවේ ඇහුණ නිසා හොයපුවා LP පළවෙනි ඇල්බම් 3න් පස්සේ අතහැරලා තිබුණේ. මේක අහනකන්ම දැනගෙන හිටියේ නැහැ අලුතින් තව ඇල්බම් ඇවිල්ලා කියලා. ගේම්වලින් GTA වලින් ගොඩක් හෙයාගෙන තියෙනවා. ඒවා නම් එක්කම (ගේම් එකේම කියනවා) තියෙන නිසා දැම්මේ නැහැ. බස් එකේ යනකොට- වචනයක් හරි ගායකයාගේ කටහඩ...
  7. W

    ෆෝමියුලා වන් රේසිං ටැක් එකක් හද්දා පිටිසර හම්බන්තොටට..ජනතාව වතුර නැතුව හාමතේ..

    චීන ආයෝජනයක් නොවී, ඔය තියෙන හැටියට ජපානයේ ආයෝජනයක් වුනොත් හොඳක් තියේවි. එහෙම නොවුනොත්, කිසිම වැඩක් නැහැ. හරියට කෙරෙනව නම් ඇත්තටම හොඳයි. සල්ලි යහමින් ගැවසෙන කී‍්‍රඩාවක්. ඔ්ක හැදුවා කියලත් මදි. FIA අනුමැතිය ගන්න එක අනිවාර්යයි. ඒ නිසා හදන එකත් එක්කම කරන්න ලොකු වැඩ කොටසක් තියෙනවා. ඒ වුනත්, මේ...
  8. W

    පවර් සප්ලයි psu ප්‍රශ්න

    යූස් වෙන්නේ නැහැ. ලෝඩ් එක අනුව තමයි කොච්චර වොට් ගාණක් යනවද, කියන එක තීරණය වෙන්නේ. ඔය ස්පෙක්ස්වලින් විදුලි බිලට ලොකු බලපෑමක් කොහෙත්ම නැහැ. මොනිටර් 2 කොහොමද? ළගදි ද, දැම්මේ? වර්ගය? LCD LED?
  9. W

    current ගිහිල්ල එන එක ගැන සමීක්ෂණයක්

    උත්තර දෙකක්ම දෙන්නම්. 1. රාගම- ස්ථීර පදිංචිය 1 ) current ගිහිල්ල තප්පර ගානකින හෝ විනාඩි 2-3 කින් එන අවස්ථා තියනවද? ඔව්. 2 ) එහෙම අවස්ථා නිතර තියනවා ද නැත්තම් බොහොම කලතුරකින්ද තියෙන්නේ? කලාතුරකින්. නමුත් දැන් නිතරම වගේ වෙනවා. 3 ) සාමාන්‍යයෙන් Power cut එකක් උනොත් කොච්චර වෙලා යනවද restore...
  10. W

    ආණ්ඩුව වැඩ පෙන්නයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට දීමේ සූදානමක් ?

    ජාතික සේවක සංගමය- මේක යූඑන්පී. අද අලියා බලයේ හිටියනම් මේක කියන්නේ පොහොට්ටුවේ වෘත්තිය සමිතිය. හැමෝම වැඩකරන්නේ අවස්ථාවාදීව. ඔය ටැංකි ටික මේ වෙනකන් රටේ තිබුණත්, කවුරුවත් මුකුත් කරලා නැහැ. කරන්න, අර කිව්වත් වගේ ලොකු ආයෝජනයක් වුවමනායි. තෙල් සංස්ථාව පාඩු ලබනකොට කොහෙ කරන්නද. හොදම විදිහ තමයි තවත්...
  11. W

    ලෝන් ගැටලුවක්!

    පැහැදිලියි මචන්. ඔව්. අහලා බලන එකම හොදයි වගේ. :lol: එහෙම නෙවේ බන්. අද හෙටම වුනත් ඉතිරිය ගෙවලා දාන්න පුලුවන්. ගෙව්වයි කියලා වෙනසක් වෙන්නේ නැහැ ඒකයි, වාසියක් තියෙනව නම් මෙහෙම කරලා අලුත් වැඩකට අත ගහන්න බලන්නේ. එහෙම නැතිනම්, අතේ තියෙන ටික තව හදාගන්නවා එච්චරයි.
  12. W

    ලෝන් ගැටලුවක්!

    quoted from bank site: Top up facility - You can apply for a renewal of your loan, after repaying a part of the original loan obtained by you. ලෝන් එක අලුත් කිරීමක්.
  13. W

    ලෝන් ගැටලුවක්!

    සමහර අයට මතක ඇති මම පර්සනල් ලෝන් එකක් ගැන මීට මාස ගාණකට කලින් ත්‍රෙඩ් එකක් දැම්මා.:) කොහොම හරි වැඩේ හරි. අතට ගාණකුත් දැන් ඇවිල්ලා ලෝන් එක සම්පූර්ණයෙන්ම කවර් කරන්නත් පුලුවන්. ඒත් දැන් සල්ලිවල වටිනාකම නැත්තටම නැති වෙලා වගේ හින්දා, ඒ ලෝන් එකම රිනිව් කරගන්න අදහසක් තියෙනවා. ඒ ලැබෙන සල්ලිත්, අතේ...
  14. W

    ලක්ශ 2.5 ක පඩියක්

    ඇති. ලැබෙන පඩිය වැඩි වුනා කියලා, ඒ විදිහටම වැඩි වියදම් වැඩ නොකළොත් :) මෙතන කමෙන්ට් දාලා තියෙන අය ගොඩක් මම හිතන්නේ බැදලා, ළමයි ලැබිලා හෝ තමන්ගේම කියලා ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන ඉන්න අය නෙවෙයි මම හිතන්නේ. සරලව කිව්වොත්, ජීවත්වෙන එක ගැන අත්දැකීම් අඩුයි වගේ? මේ ඔක්කොම කරගෙන, මාසෙ 40-50...
  15. W

    මේ PC ඵක HDD/SSD නැතුව මේ ගාණට ලාභද?

    පාඩුයි. ඒත් දැන් යන ගණන් එක්ක බලද්දී ඔක්කොම දෙන නිසා ලාභයි.
  16. W

    playstation 4 pro vs xbox one x

    If you care about exclusives then PS4 Pro is better. As per Xbox one X, you have gamepass which lets you play over 100+ games for 14$ per month (sort of like netflix for games). These include Xbox exclusives such as Forza and Halo. And if you care about backwards compatibility Xbox is miles...
  17. W

    BOC ඔන්ලයින් ගැටලුවක්

    ස්තූතියි මචන්. මම සදුදට වගේ ආයෙත් කතා කරලා බලනවා කෝකටත්. අයිපේ එකේ බෑන්ක් එකවුන්ට් එකම නේ කනෙක්ට් කරන්න කියන්නේ? කාඩ් එක කනෙක්ට් කරන්න පුලුවන් වුනාට වෙන එකවුන්ට් එකකට සල්ලි යවන්න බැහැනේ බන් මට පෙනුනු විදිහට. මගෙ කාඩ් එක කනෙක්ට් කරන්න පුලුවන්. නමුත් බෑන්ක් එකවුන්ට් එක කනෙක්ට් කරන්න බැහැ.ඒ...
  18. W

    BOC ඔන්ලයින් ගැටලුවක්

    ස්තූතියි. ඔව් බලමු. හරියන්නේ නැහැ මචන්. ඒක බලපුවහම මගෙ එකවුන්ට් එක ලොක් නැහැ කියලා කියනවා. නමුත් පාස්වර්ඩ් රීසෙට් කරන්න යනකොට disabled/inactive ඔව්. ලොක්වෙලා නම් අරින්න පුලුවන් කිව්වා. නමුත් අකවුන්ට් එක ලොක් වෙලා නැති නිසා, මේ පාස්වර්ඩ් කතාව විසදගන්න වෙන්නේ බැංකුවට ගිහින්ම තමා කියලයි කිව්වේ.
  19. W

    BOC ඔන්ලයින් ගැටලුවක්

    පොඩි උපදෙසක් වුවමනායි මගේ බීඔ්සී එකවුන්ට් එකට මම ඔන්ලයින් එකවුන්ට් එකක් ඔ්පන් කළා. බැංකුවට යන්නෙත් නැතිව වැඩේ හරි ගියා. කොහොම හරි, මගේ බ‍්‍රව්සරයේ වුණ අවුලක් නිසා අර අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක දැන් නැහැ. ඉතින් මම පාස්වර්ඩ් එක රීසෙට් කරන්න උත්සාහ කළා. ඒත් එන්න ඔ්න OTP එක ආවේ ගොඩක් පහුවෙලා...
  20. W

    RTX 2060 ගත්තා මචන්ලා... 😍❤

    90ට ආපු කාඩ් තැන නැවතිලා තියෙන තැන. කොහොම හරි ගත්ත එක හොදයි එක අතකට. ඉස්සරහට තවත් ගණන් යනවා. මෙහෙ කඩවල අය ගැන කියලා තියෙන කතාව නම් ඇත්ත. ගොඩක් අලුත් ෂොප් උත්තර දෙන්නෙම නැහැ. කරදර කරන්නම ඔ්නෙ. බිස්නස් තියෙනවා දැන් ඒ අයට ලක්ෂ ගණන්වලින් ඒකයි හේතුව. පොඩි වියදම් ගැන බලනවා අඩුයි. ඔය කාඩ් එකත්, මම...

    No contents