1. W

    අද මේකිව නටවනවා හිටු කියලා🤣🤣

    ඔව්. දෙතුන් දෙනෙක්ම ඉන්නවා මෙහෙම. ඔහොම ස්කින් කරන එක පොඩි දෙයක් වැඩේ දන්නව නම්. මේ මම හදපු එකක්. කොහොම හරි මේ කෙල්ල තව හොදයි. යූටියුබ් චැනල් බර ගාණක් තියෙනවා ගේම් ගහන ගමන් මීට එහා යන දේවල් කරන. අපිත් කවද හරි එතනට තල්ලු වෙයි. වැඩේ තියන්නේ ඊසි මනී කියලා හැමෝම මේවා කරන්න ගත්තොත්, එකෙ නරකත්...
  2. W

    ගුරුවරුන්ට කෙලවෙන්න යන්නෙ.

    මම අදහස් කළෙත් ඒකමයි මචන් (y)
  3. W

    ගුරුවරුන්ට කෙලවෙන්න යන්නෙ.

    ජේ.ආර්ගේ කාලේ. ඔව්. නෝටිස් එකක් දුන්නා වැඩට එන්නය කියලා. වැඩට ගිය අය බේරුණා. අනිත් අය ගෙදර. ඒ අයට හැබැයි වන්දි ලැබුණා අවුරුදු ගාණකින් පස්සේ. මෙතනත් දැන් එහෙම දෙයක් කරයි. එතකොට ඉතින් සිහිය පාවිච්චි කරලා වැඩකරන්න තමයි තියෙන්නේ ;-)
  4. W

    මේක ගන්න තැනක්

    බම්ප්වලට ස්තූතියි කට්ටියටම. අද ගත්තා කොටුවෙන්. මල්වත්ත පාරෙන් කෙලින් වීදිහට ඇතුල්වෙලා ඉස්සරහට යද්දී, වම් අත පැත්තේ තියන ෆෝන් රෙපයාර් ෂොප්වලින් එකක තිබුණා බඩු.
  5. W

    HDMI monitor issue

    ඔව්. මේක හරි :)
  6. W

    HDMI monitor issue

    Adapter ගහලා කනෙක්ට් කරන්න. මොන අවුල තිබ්බත් වැඩේ හරියනවා. HDMI නැතුව දැනට පාවිච්චි කරගෙන හිටපු විදිහෙන් Display එන්න ඇතිනේ? DVI-D, DVI-I කියලා වර්ග දෙකක් තියෙනවා. මතක ඇතුව හරි එක ගන්න.
  7. W

    මේක ගන්න තැනක්

    කට්ටිය මේක ගන්න තැනක් දන්නව ද? දරාස් එකේ තියෙනවා, ඒත් බලන් ඉන්න එපැයි එනකම්. හෙටම ගන්නයි හොයන්නේ. හරියටම තැනක් කිව්වොත් ලොකු උදව්වක් :)
  8. W

    Gaming PC Project completed.

    nice!. I heard prices are coming down in Aus and elsewhere but unfortunately not here in SL :sorry: This is (was) my one. Gave it away a few days ago. Plan is to build a new rig at the end of the year :) R5 3600 | X570 Aorus | RTX 3070 | 16GB HyperX | 750W | LianLi casing | NZXT aio | and no...
  9. W

    😁 Nvidia F 🦆🦆 k You! 😁

    කට්ටිය ටිකක් උනන්දුවෙන් බලලා තිබුණු හින්දා මේකත් බෙදාගන්න හිතුවා. ඔන්න වැඩ පටන් අරගෙන. Nvidia graphics එක්ක ARM ප්‍රොසෙසරයක් තියෙන gaming pc එකක්. එන්වීඩියාවලට ඒආර්එම් සමාගම ගන්න පුලුවන් වුනොත් තවදුරටත් ඒ අයට intel, AMD සමාගම් මත යැපෙන්න වෙන්නේ නැහැ. මාකට් එකට ඒ අයගේම ප්‍රොඩක්ට්ස් ගේන්න...
  10. W

    😁 Nvidia F 🦆🦆 k You! 😁

    මූල කේත (source code) නිදහස් නොකිරීම ගැන තියෙන අවුලක්. මේ නිසා Nvidia hardware's ලිනක්ස්වල හරියට වැඩකරවන්න අමාරුයි. ඒ වගේම අනිත් පැත්තෙන් Nvidia එක ලෑස්ති වෙනවා ARM (microchips) නිශ්පාදකයාව සම්පූර්ණයෙන්ම මිලදී ගන්න. එතකොට නිකන්ම ඒ අයට ලැබෙනවා ඒකාධිකාරයක්. ඔය ඔක්කොම එකතු කරලා තමයි ඔහොම කියන්නේ...
  11. W

    Rs 29,800 , i7 මේ Computer එක හොදයිද?

    GLK: ඔ්ක බලන්න පොඩ්ඩක්. අඩු ගාණට ගන්න පුලුවන් වෙයි. ඔයා දාලා තියෙන එකට වඩා ගොඩක් හොද තත්ත්වයක එකක්.
  12. W

    ලෝකේ තෙල් මිල අඩු වෙනවාලු.

    එහෙ අඩු වුනාට මෙහෙ නම් අඩු වෙන එකක් නැහැ. කොහොමත් මේ අය තෙල් මිල වැඩි කරන්න ඉස්සෙල්ලා පාඩු පිට දුන්නේ කියලා කිව්වට, එදා ඉදලම ලාභයක් ලබලා තියෙනවා. හොයාගත්තු ලාභයට මොකක් ද, කළේ කියන එක ඉතින් දන්නේ ඒ අයම තමයි.
  13. W

    තම යහලු සිසුවියන් සමග නිල් චිත්‍රපට හැදූ, හොරණ ප්‍රසිද්ධ ඉස්කෝලෙක සිසුන් තුන්දෙනා පොලිසියේදී සියල්ල වමාරයි

    ඉස්සරත්, අපේ කාලෙත්, ඔ්වා වුනා. දැන් ඉතින් ටිකක් පේන්න වෙනවා තාක්ෂණයත් එක්ක. මම නම් ඔ්වගෙ වරදක් දකින්නේ නැහැ. මෙතන ලොකුම වරද මම හිතන්නේ ඒ දරුවෝ වෙළදසැල් බිදලා හොරකම් කරපු එක. මීඩියා හරිනම් කරන්න තිබුණේ ඒ ගැන වාර්තා කරලා නතර වෙන එක. නැතුව මේ ගැලරියට තලු මරන්න මේ වගේ කුණු ගේන එක නෙවෙයි. :frown...
  14. W

    දෙසැම්බර් වෙනකොට එන්නත් දීලා ඉවරයි!

    ඔය ගණනය කිරීමට ඒකත් අදාළ කරගෙනයි තියෙන්නේ මචන් මම හිතන විදිහට. අර ලින්ක් එකෙන් මෙතඩ් එක පොඩ්ඩක් කියවලා බලන්න. :)
  15. W

    දෙසැම්බර් වෙනකොට එන්නත් දීලා ඉවරයි!

    I think its the propotion of the population that is eligible to receive the vaccine. It is mentioned on their methodology.
  16. W

    දෙසැම්බර් වෙනකොට එන්නත් දීලා ඉවරයි!

    මෙකෙ තියෙන හැටියට දැන් තියෙන රේට් එක අනුව දෙසැම්බර් වෙනකොට එන්නත් දීලා ඉවර කරන්න පුලුවන්. මාත‍්‍රා දෙකම. :) මේ ගණනය කිරීම කොහොමද කරන්නේ කියලා විස්තරයක් මේ පේජ් එකේ තියෙන බැනර් එක ක්ලික් කරපුවහම එනවා. https://www.veriteresearch.org/
  17. W

    රජයේ පාසෑල්වල ගුරුවරු හිතන හෑටි..

    මගේ මතය ටිකක් bias ඇති. මොකද මගේ අම්මා සහ බිරිද දෙන්නාම ගුරුවරු නිසා. පළවෙනි කාරණය, ගුරු වෘත්තිය පහළට දාලා තියෙන එක ගැන මම නම් සම්පූර්ණයෙන්ම විරුද්ධයි. සමහර විට ඒ දාපු කෙනාට ජීවිතයේ හරි හමන් ගුරුවරයෙක් හම්බවෙලා නැතුව ඇති. කොයි වෘත්තියෙවත් සාන්තුවරයෝ නැහැ. ගුරුකම කියන්නේ පොතේ තියෙන දෙයක්...
  18. W

    විද්වත් බදු සහනය

    සම්පූර්ණයෙන්ම එකගයි ඒ වගේම හොද පැහැදිලිවට ලියලා තියෙනවා. අපි මෙච්චර වැටෙන්න ප‍්‍රධානම හේතුවක් තමයි ඔය බදු අඩු කිරීම. බදු අඩු කිරීමේ වාසිය ඇත්තටම ගිහිල්ලා තියෙන්නේ ජනතාවට නෙවෙයි කියන එක දැන් තියෙන විරෝධතාවලින් බොහොම පැහැදිලියි. කොටින්ම, මෘදුකාංග සංවර්ධන අංශයේ ප‍්‍රකටම සමාගමක අධ්‍යක්ෂකවරයෙකුත්...
  19. W

    මගේ වඩු වැඩ - (කම්පියුටර් ටේබල් එක)

    ටිකක් බර දරන්නත් පුලුවන් විදිහටයි හදන්නේ. බලමු. හොයාගන්නම බැරි වුනොත් උත්සාහයක් දාලා බලනවා. :) අනිවා දාන්නම්. මේ එන සතියෙවත් ගෙදර යාගන්නයි බලන්නේ. පළාත් මාරු තහනම නිසා තවම කොළඹින් පිට හිරවෙලා.
  20. W

    ශ්‍රී ලංකාව ඩොලර් කෝටි 215 ක හදිසි ණයක් ගනී

    ණය ගත්තට කමක් නැහැ. ගන්න ණය කළමණාකරනය කරගන්න පුලුවන් නම්. එහෙම එකක් වුන බවක් වත්, වෙන බවක් වත් පේන්න නැහැ. ඒකයි අවුල. මේ ආනයන සීමා දාගෙන කරන වැඩ හින්දා අපිට ඇත්තටම සහන ණය දෙන්නත් කවුරුත් කැමති නැහැ. සරලව කිව්වොත්, බැංකුවකින් පවා පහසුවෙන්ම ණය ගන්න පුලුවන් පොහොසතාට මිසක් දුප්පතාට නෙවෙයි නේ...

    No contents