ඌ කවුද කියලා උඹලා දන්නේත් නැත්තම්, එච්චර සල්ලියක් හොයන්න , අද ඔය වගේ තැනකට එන්න ජිවිතේ මොනවගේ කට්ටක් කන්න ඇද්ද කියලා උඹලා දන්නෙත් නැත්තම්, ඌගේ සල්ලි කොහොමද, මොකටද වියදම් කරේ කියන එක ගැන විතරක් මොකක්ද තියන පුකේ අමාරුව. අනේ එ මහත්තයා වියදම් කරපු සල්ලි වලින් කොටසක් මගෙ ළමයගෙ ලෙඩෙ හොද කරගන්න, මගෙ...