ෆෝන් එකක් ගන්න

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    ෆෝන් එකක් ගන්න

    මචන්ලා හාඩ්වෙයාර් වොරන්ටි නැතුව ෆෝන් එකක් ගන්න හොද place මොනවද තියෙන්නෙ කොලබ අවට. Dialcom හොදයිද? ONEPLUS 5T එකක් ගන්න බැලුවේ. හාඩ්වෙයාර් වොරන්ටි නැතුව ගන්න නිසා බඩු සුවර් තැනක් වෙන්න ඕනා .
    2mo8dbl.png
     
    • Like
    Reactions: lpwicrama

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Dialcom හොදයිද?

    2009 දි join වෙච්ච senior member කෙනෙක් නේද.. ඔයිට වඩා update වෙලා ඉන්න ඔ්න ආ.. මදි මදි මදි
     
    Last edited:

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    2009 දි join වෙච්ච senior member කෙනෙක් නේද.. ඔයිට වඩා update වෙලා ඉන්න ඔ්න ආ.. මදි මදි මදි

    හරි බං අමාරුවෙන් හම්බකරන සල්ලි. හැමෝගෙන්ම අහන්නේ ඒකයි :D
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Hardwear warrenty nathuwa mona magulakata da bn phone ganne. Software warranty kiyanne thani boruwak. Dial com kiyanne patta chaa place ekak. Ubalath illagena kanne. Company warrenty thiyena ekak , podi ganak wadi unath ganin
     
    • Like
    Reactions: amilaboy

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    Hardwear warrenty nathuwa mona magulakata da bn phone ganne. Software warranty kiyanne thani boruwak. Dial com kiyanne patta chaa place ekak. Ubalath illagena kanne. Company warrenty thiyena ekak , podi ganak wadi unath ganin

    podi ganak hinda loku ganakata kelawaganne nathuwa hardware warranty ekka honda thenakin balanna

    මචන් උබලා රෙකමන්ඩ් කරන shops මොනවද?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Cellmart balapan. Mage 3T ekai eeta kalin thibuna Z2 ekai dekama gaththe ungen . kisi aulak nam une na. nathnam MC eke divine eken ganna

    පුතෝ cellmart නම් හරි නෑ දැන්... Divine එක නම් ශේප් හැමෝම වගේ ගන්නවා එතනින්... සෙල්මර්ට් ෂොප් එකේ වැඩ බලන්න පුළුවන් වොරන්ටි ක්ලෙම් කරන්න ගියාම තමා
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    පුතෝ cellmart නම් හරි නෑ දැන්... Divine එක නම් ශේප් හැමෝම වගේ ගන්නවා එතනින්... සෙල්මර්ට් ෂොප් එකේ වැඩ බලන්න පුළුවන් වොරන්ටි ක්ලෙම් කරන්න ගියාම තමා

    mage Z2 eke warranty claim kara kisima aulak nam une na. habai dan aurudu 2kata wage kalin
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පුතෝ cellmart නම් හරි නෑ දැන්... Divine එක නම් ශේප් හැමෝම වගේ ගන්නවා එතනින්... සෙල්මර්ට් ෂොප් එකේ වැඩ බලන්න පුළුවන් වොරන්ටි ක්ලෙම් කරන්න ගියාම තමා

    Green tel kiyanneth Divene ekema ekak neda machan