ලංකාවේ කෙල්ලෙක් NASA එකට යයි
ඇමරිකා එක්සත් ජනපදයේ නාසා පර්යේෂණ උද්‍යානයේ සින්ගියුලරිටි විශ්ව විද්‍යාලයේ (Singularity University, NASA Research Park) 2015 උපාධි අධ්‍යන පාඨමාලාව සඳහා, ශ්‍රී ලාංකික තරුණ කාන්තාවක් වන නදීෂා චන්ද්‍රසේන මහත්මිය තෝරාගෙන තිබෙනවා. මෙය ලොව පුරා සිටින නව නිපැයුම්කරුවන්...