අන්තර්ජාලය තුල දෛනිකව හුවමාරුවන දත්ත හා තොරතුරු ප්‍රමාණය අතිමහත් ය. ඒ අතුරින් විනාඩියක් තුල අන්තර්ජාලය හරහා සිදුවන දත්ත හා තොරතුරු ප්‍රමාණය පිළිබඳ සංක්ෂිප්ත සටහනක් පහත දක්වා ඇත.
මිනිත්තුවක් තුල අන්තර්ජාලයේ හුවමාරුවන දත්ත ප්‍රමාණය ගණනින් 1,572,877GB වේ.
වෙළද දැන්වීම් මිලියන 10ක් ප්‍රචාරය වේ...