Srilankan Airline නැවතත් අරාබියට විකුණා දමයි.

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Srilankan Airline නැවතත් අරාබියට විකුණා දමයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාට එරෙහිව සහ ගුවන් සමාගමෙ පාධු පෙන්වා දෙමින් හදිසියේම වාර්තාවක් සකස් කිරිමට හේතුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝටි 3000 කොමිස් වලට විකුණා දැමිමට සුදානමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රීලංකා එයාර්ලයින් සමාගම හා මිහින් ලංකා සමගම විකුණා දැමීමට කටයුතු සුදානම් කරමින් සිටින බව වාර්තාවේ.එළඛෙන 15 වැනිදා අවසන් සාකච්චාව පවත්වා සහ මුලින්ම එමිරේට්ස් සමාගමට මෙම ආයතන දෙකම විකුණා දැමීමට කටයුතු කරනු ඇත.

ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් සමාගම මිට පෙරද චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේදී විකුණා දමා තිබු අතර මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ නැවතත් පවරාගනු ලැබිය.

මෙසේ විකුණා දමන ගුවන් සමාගම් දෙකෙහි සේවය කරන 5000කට අධික සේවකයන්ගෙන් 2000ක් ඉවත් කිරීමට තීන්දුන්කර ඇති අතර ශ්‍රීලන්කන් සභාපති අජිත් ඩයස් හට හා ඉහල දේශපාලුවන්ට ලැඛෙන රුපියල් කොටි 3000ක කොමිස් මුදලක් ලබා ගැනීම වෙනුවෙන් මෙම ආයතන දෙක විකුණා දැමීමට සැරසෙන බව සේවකයන් විසින් අනාවරණය කරගෙන තිබේ.

මෙහි ඇති විශේසත්වය වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග විසින් මෙම ආයතනය මිට පෙර විකුණා දමන විටද එහි සභාපති වරයා වශයෙන් කටයුතු කරනු ලැබුයේ වත්මන් සභාපතිවරයාමය,රාජ්‍ය දේපළ විකුණා කොමිස් ගසන අතර රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වෙනුවෙන් මෙම මුදල ලබා දීමට රනිල් වික්‍රමසිංහ විසින් තීරණය කොට ඇත.මෙම මස 17 සිට අප රටට අයිතිව තිබු එයාර්ලයින්ස් සාමාගම් රටට අහිමි වනු ඇත.

Source http://www.lankagossipgirlnewslk.com/2015/05/srilankan-airlines-will-be-sold-out-soon.html?m=1

LankaCnews

VNsh23k.png
[/IMG]
 
Last edited:

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගුවන් සමාගම් දෙක ‘එමිරෙට්ස්’ට විකුණන්න සූදානම්..
    ගුවන් සමාගම් සේවකයෝ කැළඹෙති…
    එමිරේට්ස් සමාගමට මෙරට ඇති ගුවන් සමාගම් දෙක වන ශ්‍රී ලංකා එයාර්ලයින් හා මිහින් ලංකා විකුණා දැමීමට සූදානමක් පවතින බවට ඒවායේ සේවකයින් අතර මහත් කැළඹීමක් මතුව තිබේ.
    අදාල විකුණා දැමීම සඳහා වන අවසන් සාකච්චා ලබන 15 වැනිදා පැවැත්වෙනු ඇති බවත් සමාගම් දෙකෙහි සේවය කරන 5000කට අධික සේවකයන්ගෙන් 2000ක් ඉවත් කිරීමට තීන්දු කර ඇති බවද සේවක පිරිස් අතර සාකච්චා වෙමින් ඇත.
    ලංකා සී නිව්ස්

    rashee irosh aiye meke aththa naththa mokakda :frown::frown::frown:

    :rofl: kauda ban kalabeemata patwela tiyenne..
    boru pacha ban owwa.. :P
    ...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රාජ්‍ය දේපල කොමිස් ගහල විකුණගෙන කැම ඉතින් මේ ගොල්ලන්ට පුරැදු දෙයක්නෙ....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    රාජ්‍ය දේපල කොමිස් ගහල විකුණගෙන කැම ඉතින් මේ ගොල්ලන්ට පුරැදු දෙයක්නෙ....

    Mahindage set eka oken hora kanakota uba koheda ban hitiye?:rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Mahindage set eka oken hora kanakota uba koheda ban hitiye?:rofl:
    කොමිස් වලට රාජ්‍ය ආයතන විකිණිමත් රාජ්‍ය දේපල හොරා කෑමත් දෙකම එකයි බන්. මමනම් ඔය මිහින් ලංකා කියන එකට කොහොමත් කැමති නැ. අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි කාබාසිනියා කරා එදා ඉදලම. අනික රාජ්‍ය ආයතනයක් විතුනනවා කියනකොට උඔල මහින්දගෙ කාලේ මේක කොහොමද කියල සසදන්න යන්න එපා. වැඩේ හොදද නරකද කියල බලල විවේචනය කරන්න ‍ෙකාන්දක් තියාගනින්. එහෙම නැත්නම් මෙහෙම කමෙන්ට් නොදා හිටපන්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මහින්දගේ වහලුන්ට දැන් srilankan එක විකුනන්න හදනවා කියලා බොරු news එකක් දකින කොට බොහොම හිතට අමාරුයි..හැබැයි ඒ කාලේ මහින්දයා උගේ හැත්ත බුරුත්තම ඕකේ දාගෙන හොරා කනකොට ඇස් කන් පියන් හිටියේ..මාරම දේශප්‍රේමියෝ ටිකක් තමා..:lol::lol:

    Last edited:
    • Like
    Reactions: markhaloce

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොමිස් වලට රාජ්‍ය ආයතන විකිණිමත් රාජ්‍ය දේපල හොරා කෑමත් දෙකම එකයි බන්. මමනම් ඔය මිහින් ලංකා කියන එකට කොහොමත් කැමති නැ. අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි කාබාසිනියා කරා එදා ඉදලම. අනික රාජ්‍ය ආයතනයක් විතුනනවා කියනකොට උඔල මහින්දගෙ කාලේ මේක කොහොමද කියල සසදන්න යන්න එපා. වැඩේ හොදද නරකද කියල බලල විවේචනය කරන්න ‍ෙකාන්දක් තියාගනින්. එහෙම නැත්නම් මෙහෙම කමෙන්ට් නොදා හිටපන්.

    බිලියන ගානක් පාඩු විඳිනවට වඩා විකුනලා දාන එක හොඳයි :yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    කොමිස් වලට රාජ්‍ය ආයතන විකිණිමත් රාජ්‍ය දේපල හොරා කෑමත් දෙකම එකයි බන්. මමනම් ඔය මිහින් ලංකා කියන එකට කොහොමත් කැමති නැ. අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි කාබාසිනියා කරා එදා ඉදලම. අනික රාජ්‍ය ආයතනයක් විතුනනවා කියනකොට උඔල මහින්දගෙ කාලේ මේක කොහොමද කියල සසදන්න යන්න එපා. වැඩේ හොදද නරකද කියල බලල විවේචනය කරන්න ‍ෙකාන්දක් තියාගනින්. එහෙම නැත්නම් මෙහෙම කමෙන්ට් නොදා හිටපන්.

    Uya oya video eka balala katha karanna.mahindage waradi kiyanakota hari amarui neda?:baffled:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    කොමිස් වලට රාජ්‍ය ආයතන විකිණිමත් රාජ්‍ය දේපල හොරා කෑමත් දෙකම එකයි බන්. මමනම් ඔය මිහින් ලංකා කියන එකට කොහොමත් කැමති නැ. අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි කාබාසිනියා කරා එදා ඉදලම. අනික රාජ්‍ය ආයතනයක් විතුනනවා කියනකොට උඔල මහින්දගෙ කාලේ මේක කොහොමද කියල සසදන්න යන්න එපා. වැඩේ හොදද නරකද කියල බලල විවේචනය කරන්න ‍ෙකාන්දක් තියාගනින්. එහෙම නැත්නම් මෙහෙම කමෙන්ට් නොදා හිටපන්.

    Buhahhaah mahinda hora kanakota thoge konda ballo kalada thibune?ane nikan pala yako yanna.:rofl:kohe hari boru news ekak dakkahama mahindage wahallu buragena enawa..:rofl:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බිලියන ගානක් පාඩු විඳිනවට වඩා විකුනලා දාන එක හොඳයි :yes:[/QUOTE
    පසුගිය අවුරැදු 5 ට බිලියන 90ක් පාඩු පිට දිව්වෙ. මම කියන්නෙ බන් හරි ආණ්ඩුවක් නම් මේක විකුනන එක නෙමෙයි යුතුකම. කළමණාකරණය විධිමත් කරල හොරාකෑමට වැට බැදල ලාභ පෙන්වීම තමයි කරන්න ඕන. පිටට විකුණනවා තියන එක හොද තීරණයක් නෙවෙයි....
     
    මහින්දගේ හොරාකැම මම අනුමත කරන්නෙ නැ බන්. ඒ වගේම අපි හැම තැනදිම මහින්දගේ වැරදි විවේචනය කරල තියෙනවා. හොරාකාලා පාඩු පිට දිව්වනම් කරන්නෙ තියෙන්නෙ හොරාකැම නවත්තල ලාභ ගන්න තත්වෙට පත් කරන එකයි. විකුණන එක හොද විසදුමක් කියල හිතනවද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බිලියන ගානක් පාඩු විඳිනවට වඩා විකුනලා දාන එක හොඳයි :yes:[/QUOTE
    පසුගිය අවුරැදු 5 ට බිලියන 90ක් පාඩු පිට දිව්වෙ. මම කියන්නෙ බන් හරි ආණ්ඩුවක් නම් මේක විකුනන එක නෙමෙයි යුතුකම. කළමණාකරණය විධිමත් කරල හොරාකෑමට වැට බැදල ලාභ පෙන්වීම තමයි කරන්න ඕන. පිටට විකුණනවා තියන එක හොද තීරණයක් නෙවෙයි....

    ඕක බං ආණ්ඩුවේ පාලනේ තියනකන් පාඩු තමයි..........ඊට වඩා හොඳයි විකුණන එක
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    වෙන කරන්න දෙයක් නෑ බන්. නැත්තම් අපේ බදු සල්ලි වලින් බිලියන ගාණක් ගෙවන්න වෙන්නෙ