1. Banned

    >>> I Recommend you to Watch :::> THREAD

    මෙහෙමයි....මේක ටිකක් වෙනස් Thread එකක්...බලපු Film වලින් සිරාම Story එකක් තියෙන....ජීවිතේට ඇත්තටම ගත යුතු දෙයක් තියෙන Films කට්ටියට කියන්න. කැමති නම්.... මොනවගේ කතාවක්ද තියෙන්නේ කියලා.....පොඩියට දාන්න. හැබැයි මුළු කතාවම දාන්න එපා. මොකෝ එතකොට බලන්න දෙයක් නැති වෙනවා නේ. ;) අළුත්...පරණ.... Hindi...
  2. Banned

    How Dirty is Your Mind?

    :P:P
  3. Banned

    පිටු......

    <ලියා ඇතත් සිය ගනින් පිටු ලොවට දන්නේ කිහිප දෙනෙකු පමණයි එය කියවන්ට පොතක් ලෙසට එකතු කර ගන්නට බැරි කමට දුන්නේ හැමදාම පිටු ටික ටික වෙන වෙනම ගත් කතුවරුන් යයි කියලා කියන අය මේ වැඩ ගැන නොදනී අබ මල් රේණුවක අවුරුදු ගනන් ගත කරලා අන්තිමට හැමදා ලියනවා වෙබ් පිටු, ජීවිතේ රැක ගන්ට> </End> :):)
  4. Banned

    මුරලි වෙනුවෙන්.....

    මුරලි වෙනුවෙන්..... දෙමළ සිංහල භේදයක් නැත... එකම පවුලේ සිංහයන් වේය අප.... එකම රතු රුහිරෙන් සැදි.. වේය වීරුවන් මේ ලක් දෙරණ මත... සාර පොළවේ ලියලන්ට වෙර දරන කුඩා පැලයක් ලෙස දිනෙන් දින... වැඩුණු ඔහු මහ ගසක් විය... මේ පුංචි ලක් තලය මත. වැඩුණු ඒ මහ ගස දෙසම... බලමින් ඒදා ඒ පුංචි ගස... කපන්නට වෙර...
  5. Banned

    KeyBoard එකත් Modify කරමුද?

    කොහොමද වැඩේ....... (Repost නම්.... මෙන්න දැන්මම Sorry කිව්වා.) :) <object width="480" height="385"><param name="movie" value="http://www.youtube.com/v/iOn72Y5DT6M&hl=en_US&fs=1"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess"...
  6. Banned

    Song Needed ! ! !

    මචන්ලා.....අතුල අධිකාරිගේ මනමේ නාටයය ගැන ලියවිච්ච පරණ සින්දුවක් තියෙනවා නේද? එක තියෙන කෙනෙක් ඉන්නවා නෙම්.... Link එක දානවද? නැත්නම් එකේ නම විතරක් හරී දාපන්කෝ. :)
  7. Banned

    :: මර්වින් වෙනුවට සන්නස්ගල කියුවලු ::

    :: මර්වින් වෙනුවට සන්නස්ගල කියුවලු :: ඊයේ Mega Star එකේ විච්ච් SCENE එකක්............ <object width="480" height="385"><param name="movie" value="http://www.youtube.com/v/NcfJFLqovSA&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess"...
  8. Banned

    :: මහා විහාරය ඇත්තටම හැදුවේ කව්ද? ::

    :: මහා විහාරය ඇත්තටම හැදුවේ කව්ද? :: <object width="480" height="385"><param name="movie" value="http://www.youtube.com/v/sRrPK5pTXiE&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed...
  9. Banned

    Russian Factory

    Russian President Putin received a call from George Bush. He says to Putin, "Our largest condom factory has exploded. My people's favorite form of birth control. This is a true disaster!" "Mr. Bush, the Russian people would be happy to do anything within their power to help you," replied...
  10. Banned

    J.R VS ප්‍රේමදාස

    මේක තමා මම මේ එකේ දාන පළවෙනි කතාව. සමහර විට උඹලා මේක අහලත් ඇති. :cool: J.R රුයි, ප්‍රේමදාසයි දෙන්නම එංගලන්තේ රැජිනගේ ආරාධනාවක් ලැබිලා ගියාලු රැ කැමකට. මුලු මේසෙම රත්තරන් පිරිච්ච, මේසයක්..... රැජින එනකම් රට රටවල නායකයෝ සේරම මේසේ වටේ වාඩි වෙලා කියො කියො ඉන්නවා. J.R ට ටිකක් දුරින් ප්‍රේමදාස...
  11. Banned

    :: කව්ද බෝයි TV එකේ පෙන්නන්නේ නැති හේතුව ::

    :: කව්ද බෝයි TV එකේ පෙන්නන්නේ නැති හේතුව :: සුර පප්පා, සිරසේ හැම තිස්සෙම පෙන්නනවා නේ..... කව්ද බෝයි Cartoon එක ආයිත් පෙන්නන්නේ... නැත්තේ ඇයි කියලා දන්නවද? මම හිතුවෙත් නැ...මෙච්චර ළදරු ප්‍රශ්නයක් හින්දා කියලා. කව්ද බෝයි.... Facebook Fan Page එකේ තමා මේ හේතුව තිබ්බේ. :lol::lol:
  12. Banned

    Man of the Zimbabwe :: චාටර් වැඩ

    ඊයේ මැච් එකේදි......... Zimbabwe එවුන් මහා චාටර් වැඩක් කලේ...... Man of the Series හරි නම් දිල්ශාන්....වෙන්න ඕනේ. මේ Century දෙකක්, ගහලා Zimbabwe Final ගෙනාවට Award දෙනවා නම්, ඒ Award එක එක්කො Man of the Zimbabwe කියලා දෙන්න ඕනේ. :angry: අපරාදේ.....ලංකාවට ලැබෙන්න තිබ්බ Award එකක් නැති වුනා...
  13. Banned

    Sharuk Khan Film Fare එකේදි නොන්ඩි වුනු හැටි...........

    Sharuk Khan Film Fare එකේදි නොන්ඩි වුනු හැටි........... <object width="480" height="385"><param name="movie" value="http://www.youtube.com/v/INUupwRgVog&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed...
  14. Banned

    :: Reason for SRK not arriving Sri Lankan IIFA ::

    Sallu to play under SRK The upcoming International IIFA (Indian Film Academy) Awards 2010 will be held in Colombo from June 3-5 and this would be for sure an interesting event. Because a charity cricket match will be played between Bollywood celebrities and Sri Lankan cricketers, which will...
  15. Banned

    We Live in a Nation ...... (A Good One)

    * Where Pizza reaches home faster than Ambulance and police, * Where you get car loan @ 5% and education loan @ 12%, * Where rice is Rs 60/- per kg but Sim card is free, * Where the footwear, we wear ,are sold in AC showrooms, but vegetables, that we eat, are sold on the...
  16. Banned

    Elakiriyans ::: Need your Attention

    මචන්ලා, මම දැනුයි. මේ Web Page එක දැක්කේ... අයිශ්වර්යා එන් නැති එකට එකෙක් දාලා තියෙන Comment එක...කොහොමද...... Long live tamilan Hi Faris, India...
  17. Banned

    පොය දාට රුප පෙට්ටිය (මොකද ඕගොල්ලො මේ ගැන හි&#3

    පොය දාට රුප පෙට්ටිය (මොකද ඕගොල්ලො මේ ගැන හි&#3 හැම පොය දාටම, හැම චැනල් එකකම..... වගේ බණක් ප්‍රචාරය කරන එක තමා කරන්නේ....... එ දේ හොඳයි.... එත් මට මෙහෙම අදහසක් තියෙනවා. එක නාලිකාවකින් වත්, බුදු ගුණ වෙනුවෙන් ලියවුණු ගීත.... උදේ ඉඳන් දවල් වෙනකම් ප්‍රචාරය කරන්න පුලුවන් නම්.... මම නම්...
  18. Banned

    ලංකාවේ Cricket Team එකේ සමහරු කරන මේ වැඩේ හරිද? වැරදි&#350

    ලංකාවේ Cricket Team එකේ සමහරු කරන මේ වැඩේ හරිද? වැරදි&#350 ජාතික ගීය කියන වෙලාවට Sun glass දාගෙන ඉන්න එක ගැන ඕගොල්ලො මොකද හිතන්නේ. මම නම් හිතන්නේ එක ගැලපෙන්නේ නැ. Team එකේ Senior කට්ටිය මහේල, සනත්, සංගක්කාර, මුරලි නම් එ වැඩේ කරන්නේ නැ. එත් අළුත් කට්ටිය එක fashion එකක් කරගෙන වගේ පෙන්න...
  19. Banned

    ICC 2010 T20 World Cup ::: Theme Track Before the National Anthem (I found it) :)

    මෙන්න Track එක (ගොඩ දෙනෙක් හොයනවා නේ.....එකයි....හෙව්වේ..........හම්බ උනා.....) :) http://sports.lu.lv/_private/vangelis%20-%20conquest%20of%20paradise.mp3
  20. Banned

    :: සිංහල වචනයක් ඕනැ කර තිබේ ::

    :: සිංහල වචනයක් ඕනැ කර තිබේ :: මචන්ස්ලා, Forum කියන ඉංග්‍රිසි වචනයට ගැලපෙන සිංහල වචනය මොකක්ද? :oo:

    No contents