~ GOOGLE MOTION ගැන දැන ගනිමු ~
මේ තාක්ෂණේ ගැන සැහෙන්න ලිපි, තිබ්බත්... අද තමා මේක ගැන Thread එකක් දාන්න හිතුනේ. අපිට පරිගණකය හසුරවන්න, Gmail එක Check කරන්න... මේ Motion තාක්ෂණයෙන් පුළුවන්... මේ තාක්ෂණය 6th Sense තාක්ෂණයට සමානයි... මෙහි ඇති.. විශේෂත්වය තමා, අපිට අපේ Motions තුලින් පරිඝනකය පාලනය...