:::: රුවන්_වැකි_2_ක් ::::
සැම සාර්ථක පිරිමියෙකු පිටිපසම ගැහැනියෙක් සිටි......මොකද, අසාර්ථක පිරිමින් පසු පස ගැහැනුන් නොයන නිසා.............:cool:
දරුවෙක් කුඩා කල පාසලට ඇතුලු වෙන්නේ...... මොඩකමත්, ඉගෙනීමට ඇති කුතුහලයත් ඇතිවය. නමුත් ඔහු අවසානයේ පාසලෙන් ඉවත් වන්නේ.......ඉගෙනීමට ඇති කුතුහලය...