Sinduwen Sinduwa

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විලි තෙරේ පියුම් පිපී සුඟන්දවත් වෙවී
    ඇල් පවන් ගලා ප්‍රබෝධයෙන් ප්‍රබෝධ වී
    බිඟු නඳින් විහඟ තුඩින් ගලා ගලා හැලී
    ගීතයක් වෙලා හෙටත් නැගෙන් උදෑසනේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නීල නෙත් වලින් හොරෙන්
    ආලවන්ත කම් කියූ
    රන් රුවැත්තියේ
    හිනැහිලා කොයි වසන් උනේ...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නිල් වන් මුහුදු තීරේ
    ගල් මල් පිපුනු යාමේ
    මා තනිවෙලා අද ඔහේ
    ඈ ඇත් ඇගේ යහනතේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාත්තා වුණත් මා බත සරිකරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙතඟින් සිනාසලා~
    මනසින් බැඳී..
    තෙපලූ කතා සිතේ~
    නොසැලී ඉඳී..
    මේ පාළු මාවතේ..
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තනි වී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුන
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා ප්‍රිය මහේෂිකාවී
    දිගු නීල නේත්‍ර දියවී
    සීතලට මේ ගලන්නේ
    ආදරය නොවෙද දේවී
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    විදුලි මිණි පහන් දැවී
    බොළඳ ගී සිනා රැලි
    නිලංකාර අඳුරේ සිර වී
    සැඳෑ සාදයේ

    කුරා කුහුඹු මිනිසා වෙමි මා
    ඔබේ මන්දිරේ
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රතුමල් ඔසරිය නැතුවට ගෙයි ඔබ
    කේන්ති ඇයි ඔතරම්
    ඒ මල් ඔසරිය පොඩි දුව රහසින්
    ඇඳගෙන හරි මනරම්
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී
    ඔබෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතී
    කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
    මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරු රෑන රිදී පාට පාට
    පාවි දිලී ඈත මෑත
    නීල වළා යාය සිසාරා
    සඳපාන මුවාවී බලාවි
    සීත පවන් ගී ගයාවි
    පාලු රැයේ මා තනිවෙලා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලං ලං වෙලා සිතින් මා
    හොර රහසේ ගොළු වෙලා
    දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
    මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳක් වගේ සිනාසෙන්න මගෙ ළඟ හැමකල්
    ආදරයෙන් කියාදෙන්න මගෙ නැති ගුණදම්
    ජීවිතේ ම ගෙනත් දෙන්න නෙතු පියවෙනකල්
    මං ඉන්නව පිසදමන්න නැගෙන කඳුළැල්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යස තාලෙට පාද තබාලා
    රස බැල්මෙන් ඔමරි කරාලා
    ඔරවා හොරැහින් ඉඟිපාලා
    යනවද ඔබ සිත රවටාලා
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ස්සන ලෝකයේ, මට හිමි ආදරේ
    සොයාමී ජිවිතේ, පාළු මකා
    මල් මල් මාවතේ, ආදර රන් ලදේ
    ඔබ ලැබෙනා තුරා, මා ඉන්න
    ම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ හිත තනියෙන්
    නුඹ එනකන් හිටිය තරම්

    නෑ මං දන්නා
    වෙන කවූරුත් නුඹව තරම්

    ආදරයෙන් එදා ඉඳන්...

     
    Status
    Not open for further replies.