සිඞ්හලු :dull: :dull:
ඡන්ද වැඩ වලට ගියොත් කීයක් වගේ ගෙවනවද :D :D
ඡන්ද වැඩ කිව්වෙ පෝස්ටර් ගහන එක තාරගාන එකට නෙමේ :rolleyes: :rolleyes:
ඔය ඇඟිලි පාට කරන එක, නම කියන එක, කොල ඉරන එක වගේ ඒවට යනවට ගියොත් කීයක් වගේ හම්බවෙනවද :D :D
මොනාද ඒවට යන්න ඕනෙ අධ්‍යාපන සුදුසුකම් ? :sorry: :sorry:
යනවනං කොහොමද...