
සාමාන්‍යයෙන් බටහිර රටක මියුසික් වීඩියෝ එකක් කලොත් භාගයක් ඇඳුම් නෑ

කාලක් උඩට නෑ

ඉතුරු කාලෙන් අරික්කාලක් යටට නෑ

ඉතුරු අරික්කාලෙ භාගෙට ඇඳගෙන හොලෝනවනෙ තියෙන්නෙ

එහෙව් මියුසික් වීඩියෝ අතරෙ Avicii කරන මියුසික් වීඩියෝ ගොඩක් සංවරයි නේ සිඞ්හලු

https://www.youtube.com/user/AviciiOfficialVEVO/videos
මේකෙ තියෙන්නෙ

ඔව් අද තමා බැලුවෙ

කිහිපයක්ම බැලුව හැම එහෙකම වගේ මොකක් හරි රාගය ඇවිස්සෙන්නැතුව බලන්න පුළුවන් ශෝට් ෆිල්ම් එකක වගේ කතාවක් දාල ෆිල්ම් එකක් වගේ ගහල තියෙනව

ඒත් බලන්න miley cyrusල වගේ බෝලයක් ගැන සින්දුවක් කිව්වත් ඒක උඩ හෙලුවෙන්නෙ





) දැක්කත් රාගය ඇවිස්සෙනව. ඒක අසහනය නෙමේ. 