1. markhaloce

    click කිරීම සිඞ්හලෙන් ??

    click කිරීම සිඞ්හලෙන් ?? උදාව් සිඞ්හලයෝ.. click කරනවට සිඞ්හලෙන් කියන්න හොඳ වචනයක් ඕනෙ :( මදුර.. v. ඉටු වෙනවා v. ජය වෙනවා Ele. ටක් ගෑම Phy. ටික් ගෑම n. ටික් ටික් ගෑම v. ටික්ගානවා n. ටික්ගෑම v. ටික්ටික් ගානවා Phy. ටිකිය මේ එකක්වත් හරියන්නෑ :/ ප්‍රොපෙසනල් වචනයක් ඕනෙ.. නැත්තං ගැලපෙන වචනයක් හදල...
  2. markhaloce

    office help සිඞ්හලයෝ

    උදාව්.. kingsoft ඔෆිස් වලිං කොටාගෙන යන එකක් අවුලක් නැතුව ms word වලිං පෙන්නනවද සිඞ්හලයෝ ? හෙළුවෙන් තමා කොටන්නෙ නං. හෙළුවෙන් පේන්නැතුව කොටු කොටු පේන එකක් නෑනෙ ? එහෙම දාගෙන ගෙහුං ms word වලිං ඕපන් කල්ල ප්‍රින්ටෞට් ගත්තු අය ඉන්නවනං උපදෙස් දියෝ... බම්ප්.
  3. markhaloce

    PNGයක් ICO එකක් කරගන්න ඕනෙ සිඞ්හලු

    PNGයක් ICO එකක් කරගන්න ඕනෙ සිඞ්හලු පී එන්ජියක් තියේ. ඒක අයිකන් එකක් කරගන්න ඕනෙ සිඞ්හලයෝ.. පී එන් ජිය ලෝගෝ එකක්.. බෑක්ග්‍රෞන්ඩ් එක නෑ.. ටයිටල් බාර් එකට දාන්න ඇහැක් වෙන්න අයිකන් එකක් කරගන්න ලේසි විදිහක් කියහල්ලකො.. :( තඩි පත සොට්ටෙයා දාගෙන නං කරන්න කියන්න එපා. ඉක්මනට සුටුස් ගාල වැඩේ කරගන්නයි...
  4. markhaloce

    18 සවස යන්නේ කව්ද ?

    18 සවස යන්නේ කව්ද ? 18 කියන්නෙ සතියෙ දවසක්නෙ සිඞ්හලයෝ. හරියටම බදාද. දවස් දෙකක් වැඩට ඇදල අපෝ තව දවස් දෙකක්ම තියෙනවනෙ කියල හූල්ලන දවස. ඉක්මනට ගෙදර යන්න බලාගෙන හැමෝම ඉන්නෙ. ඉතිං වැඩ ඇරිල අපේ මහින්ද රාජපක්ෂ මහා පල් හොරාව බලන්න යන්නෙ කව්ද බං ? o_O අදින්න සීටීබී බස් එකක්වත් නෑ. :no: සාඨකෙන් මූණ වහගෙන...
  5. markhaloce

    සිඞ්හල හෙල්ප් සිඞ්හලයෝ

    සිඞ්හල හෙල්ප් සිඞ්හලයෝ උදව්වක් ඕනෙ සිඞ්හලයෝ.. reset කියන එකට සිඞ්හලෙන් මොකක්ද කියන්නෙ ? රීසෙට් කියන බට්න් එකට දාන්නයි වචනෙ ඕනෙ. ප්‍රත්‍යාරම්භ කරන්න, යළි පිහිටුවන්න වගේ වචන මදුරෙ තියෙන්නෙනං. ඒව ගැලපෙන්නෑ වගේ :( වෙන මොකක් හරි ගැලපෙන හොඳ වචනයක් හොයා දියල්ලකෝ.
  6. markhaloce

    SLT වැඩ නෑ :O 02.11.2015 14.37

    [SIZE="4"]:O වැඩ නෑ සිඞ්හලු. මොකෑ ? උඹලගෙත් මෙහෙමද ? ඔක්කොම බල්බ් පත්තුවෙනව. රික්වෙස්ට් යැව්වට එන්නෑ. :O
  7. markhaloce

    USB hub උදාව්

    මචංස්ලා.. යූ එස් බී හබ් එකක් ගත්ත. දැන් ඒක කොමට ගහපුවාම මේන් මේ වගේ එරර් එකක් එනව :( ඒකට ගහන කිසිම යූ එස් බී ඩිවයිස් එකක් පෙන්නන්නෙ නෑ. හබ් එක නැතුව ගැහුවහම පෙන්නනව. මොකක්ද මේකට කරන්නෙ ? ඩිවයිස් මැනේජර් ගිහිං ඔක්කොම යූ එස් බී ඩිවයිසස් අන් ඉන්ස්ටෝල් කල්ල රීස්ටාට් කලා. මයිකොසොෆ්ට් ෆෝරම් එකේ එහෙම...
  8. markhaloce

    ඇඩ්මින්ට අමු කැවිලැයි සිඞ්හලු ? o_O

    ඇඩ්මින්ට අමු කැවිලැයි සිඞ්හලු ? o_O කිරියෙ ඇඩ්මින්ට මක් වෙලාද බං ? මේ නම පොඩ්ඩක් අවුල් වගේ නිසා නම වෙනස් කල්ල දෙන්නෙත් නැති නිසා නම වෙනස් කල්ල වෙන අකෞන්ට් එකක් හදාගත්ත. මේ යෝධය ඒක බෑන් කලානෙ වෙන උන්ගෙ ත්‍රෙඩ් හයිජැක් කරනව කියල :( මොකක්ද බං මේකට කරන්නෙ ? මං එක ත්‍රෙඩ් එකක්වත් දැම්මෙත් නෑ. මොකක්ද...
  9. markhaloce

    ට්‍රාන්ස්ඒශියා ෆයිනල් ඩෙස්ටිනේශන් ? :O

    ට්‍රාන්ස්ඒශියා ෆයිනල් ඩෙස්ටිනේශන් ? :O http://edition.cnn.com/2015/02/05/asia/taiwan-crash-survivors/index.html :shocked: :shocked: :shocked: බේරුනු තුන් දෙනා වැඩිකල් ඉන්නෑ සිඞ්හලු :no: තුන් දෙනාම අස්වාභාවික විදිහට මැරෙන්න තිබුණු පිළිවෙලට දැන් මැරෙන්න ගනියි :(
  10. markhaloce

    Windows 7 SP1 install help

    වින්ඩෝස් 7 SP1 එක ඉන්ස්ටෝල් කලොත් හොර කියල අල්ලයිද සිඞ්හලු ? මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන් දෙන exe බාගෙන ඉන්ස්ටෝල් කරන්නෙ. එහෙම කල අය ඉන්නවද ? හොරා කියල ඇල්ලුවද ? 7 SP1 දාගත්තොත් VS 2013 ultimate එක ඉන්ස්ටෝල් කරගන්න ඇහැක් වෙයිද ? බම්ප් :confused:
  11. markhaloce

    චීනෙක් ඉන්ටනෙට් එකෙන් බේරෙන්න අතකපාගෙන :O

    චීනෙක් ඉන්ටනෙට් එකෙන් බේරෙන්න අතකපාගෙන :O කියවපල්ලා සිඞ්හලයෝ.. . . . . අවු. 19 එකෙක් ඉන්ටනෙට් ඇත්බැහියෙන් බේරෙන්න අතකපාගෙන. http://www.dailymail.co.uk/news/article-2937989/Chinese-teenager-chops-hand-bid-cure-addiction-Internet.html තොපිට මොන ඉන්ටනෙට්ද. එලකිරියෙන් බේරෙන්න තමා අතකපාගන්න වෙන්නෙ...
  12. markhaloce

    වින්ඩෝස් අප්ඩේට් හෙල්ප් සිඞ්හලු

    වින්ඩෝස් අප්ඩේට් හෙල්ප් සිඞ්හලු වින්ඩෝස් අප්ඩේට් එකකට කොච්චර විතර ඉඩක් යනවද සිඞ්හලයෝ ? 7 හෝං බේසික්. දැවැන්ත ඉඩ ප්‍රශ්ණයකට මුහුණ දීල ඉන්නෙ. ජීබී දෙක තුනකිං වගේ ශේප් කරගන්න පුළුවන් වෙයිද ?
  13. markhaloce

    SLT රෞටරේ උදව්වක්

    SLT රෞටරේ උදව්වක් මචංස්ලා.. මගෙ තියෙන්නෙ ZTE ZXHN H108L සුදු උස රෞටරේ. මං ගෙදර නැතිවෙලාවක සෙට් කල්ල ගිහිං තියෙන්නෙ. මුන් ඒකෙ ලොගින් යූසනේම් පාස්වර්ඩ් වෙනස් කල්ල. :( මැනුවල් එක බාගෙන බැලුවාම ඒකෙ තියෙන්නෙ ඩිෆෝල්ට් යූසනේම් පාස්වර්ඩ් admin කියල. ඒත් ඒව ගහල යන්න බෑ. රීසෙට් පාරක් දෙන්න කියල බැලුවෙ...
  14. markhaloce

    තවත් web family හෙල්ප් එකක් සිඞ්හලු

    තවත් web family හෙල්ප් එකක් සිඞ්හලු සිඞ්හලයෝ. සිඞ්හලයෙක් මට කිව්ව උගෙ වෙබ් පැමිලියෙ ඕෆ් පීක් 10 ඉවර වෙලා දවස්ල්ටත් ස්ලෝ වුනා කියල :shocked: මොකක්ද ඒ සිද්ධිය ? එහෙම එකක් වෙනවද ? වෙනවනං පට්ට අසාධාරණයිනෙ බං :/ ඕෆ් පීක් ඩේට ටික ඉවර වුනාමත් දවසම ස්ලෝව්ද ? උදව්.
  15. markhaloce

    CSN එකට ඇනීම

    මෞස් එක තියල කියවල යන්න දෙන්නෑ යකෝ :angry: . . . . . . . . මෛත්‍රී CSN එකට අනින්න වගේ නේද බං හදන්නෙ ? මොකද යහපාලනේට ඡන්දෙ දුන්නු කුකුලොහ් ඒ ගැන හිතන්නෙ ? මාත් ඡන්දෙ දුන්නෙ මෛත්‍රීට තමා. ඒත් මෙහෙම අනින්න නෙමේ බං. :( CSN දැම්මෙ කුඩු සල්ලි වලිං වෙන්න පුළුවන්. කොටි සල්ලි වලිං වෙන්න පුළුවන්. ඒත් ඒව...
  16. markhaloce

    හයියෙන් වහිනව සිඞ්හලයෝ :D

    හයියෙන් වහිනව සිඞ්හලයෝ :D පොද ගගහ තිබිල හයියෙන් වහිනව සිඞ්හලු. :D උඹලට මොන වැස්සද. වතුර කෝප්පයක් ඔළුවෙ හලාගෙන බුදියගනිං. :baffled:
  17. markhaloce

    Web Family යට මාරුවෙන්න

    Web Family යට මාරුවෙන්න ලබන මාසෙ ඉඳන් වෙබ් ෆැමිලියට මාරුවෙන්න කියල බැලුවෙ සිඞ්හලු. ඊමේල් එකක් දාල වැඩේ කරගන්න ඇහැක් වෙයිද ? අර වැඩිපුර ජීබී 10 දෙන්නෙ රෑ 12 - උදේ 8.00 වෙනකං නේද ? හතහමාරට වගේ නැගිටල ඒ ඩේට ටික පාවිච්චි කරන්න තමා ප්ලෑන් එක තියෙන්නෙ. 7.50 ට වගේ රෞටරේ ඕෆ් කලාම හරිනෙ ? එහෙම කල්ල...
  18. markhaloce

    ඔළුව හිල් කරන්නෙ කෝමද ?

    ඔළුව හිල් කරන්නෙ කෝමද ? උදව්වක් ඕනෙ සිඞ්හලයෝ.. දෙයක් දැනගන්න. ඔළු කට්ට හිල් කරන්නෙ කෝමද ? අර වෝකිං ඩෙඩ් වල වල යංතං පිහියකිං ඇන්න කියල ඔහොම ලේසියට මස් වැදැල්ලක් හරහ බහිනව වගේ කට්ට හරහා මොලේට පිහියක් බහිනවද බං ? හිස් කබල ඒ හැටි හයිය නැද්ද ? නැත්තං ඒක වෝකිං ඩෙඩ් වල ෆේල් එකක්ද ?? ඒකෙ තනි අතින්...
  19. markhaloce

    bit torrent ad free version සිඞ්හලු

    උඹල ඇඩ් දාගෙන බාද්දි අපි ඇඩ් නැතුව බානව. BitTorrent 7.2.1 සිඞ්හලු උඹලට කොයින්ද මේව.
  20. markhaloce

    Ubuntu Sinhala Help

    Ubutnu 14.10 damma sinhalayo. Dan udawwak one. me wage desktop eke udama time eka pennana thana sinhalen "jana" "pawa" kiyala pennana eka nathi karaganne kohomada ? English-US dunne. Time zone ekata colombo dunna. Time zone eka wenas nokara othana english walin penna hadaganne kohomada ? Udaw.

    No contents