0 ඉඳන් 1ටත් ගොඩයි
නිකං මනෝ පාරක් ගගහ ඉන්න වෙලාවෙ සිඞ්හලු කල්පනා වුනේ

0 ඉඳන් 1 වෙනකං ලියන්න පුළුවන් සියළූම සංඛ්‍යා ටික එකතු කලත් අනන්තයක් වෙනව

දැන් බලපං 0.5 තියෙන්නෙ 0-1ත් අතරනෙ..

එතකොට 0.55 ත් තියෙන්නෙ 0-1ත් අතර..

ඔය දෙක එකතු කලාමම 1.05ක් වෙලා..

එතකොට 0.555ත් තියෙන්නෙ 0-1ත් අතර..

ඒක එකතුකලාම තවත් වැඩිවෙනව..

ඔහොම ඔහොම 0.5555...................................5ත් 0-1ත් අතර..

පහේ ඒව අනන්තයක් ලිව්වත් 0-1ත් අතර..

ඒ ටික එකතු කලාම නිකංම අනන්තෙ වෙලා.

උඹලට ඉතිං මේක කියෙව්ව කියල ඇති වැඩක් නෑ.

නිකං හිතිච්ච හින්ද කිව්වෙ.

0 ඉඳන් 1 වෙනකං කිව්වාම අපිට හිතෙන්නෙ නිකං හෙන පොඩ්ඩක් වගේනෙ

ඒත් පොඩියි කියල හිතෙන හැමදේම පොඩි නෑ