මචං මගෙ blog එක ගැන ප්‍රශ්න ගොඩක් තියනව උදව්වක් කරනවද? :sorry:
මචං මගෙ blog එකට මමම යනකොට pop-ups add එකක් එනව. මෙක හැම වෙලාවෙම වෙනෙ නෑ. කොහොමද එක නවත්වනෙ. එහෙම වෙනෙ කොහොමද කියනවද? :(:(
…කොහොමද Google blogger එකෙ ඔක්කොම "HTML & Java scripts default" තත්වයට ගෙනෙ? එහෙම ගත්තොත් මෙ ප්‍රශ්නය...