please Help me!

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
මචං මගෙ blog එක ගැන ප්‍රශ්න ගොඩක් තියනව උදව්වක් කරනවද? :sorry:
මචං මගෙ blog එකට මමම යනකොට pop-ups add එකක් එනව. මෙක හැම වෙලාවෙම වෙනෙ නෑ. කොහොමද එක නවත්වනෙ. එහෙම වෙනෙ කොහොමද කියනවද? :(:(
…කොහොමද Google blogger එකෙ ඔක්කොම "HTML & Java scripts default" තත්වයට ගෙනෙ? එහෙම ගත්තොත් මෙ ප්‍රශ්නය හරියයිද?
…මගෙ blog එකෙ security level එක බලන්ඩ පුලුවන් විදිහක් එහෙම තියනවද? එකිවෙ මකෙ pop-ups, malware scripts වගෙ ජරාව තියනවද කියල?
:rofl:
:):):)