කොහොමද වැඩිම post ගානක් thred එකක් බලන්නෙ?
එලකිරියෙ සහොදරයෙක් මට කියනවද කොහොමද page එකක්ක්ට members ල දාපු post වැඩිම ප්‍රමානයක් එක ගන්න පුලුවන් හැටි?

දැනට මට එක page එකක්ක post 5ක් 6ක් විතරයි තියෙන්නෙ ඒත් ඒ thread වලට post 20 ට වඩා තියනව..

Last edited: