මිනිසුන් එකිනෙකාට ආචාර සමාචාර කරගන්නා එකිනෙකට වෙනස් විධි බොහොමයක් ලෝකය පුරා තියෙනවා, ඒවා ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට, රටෙන් රටට මහද්වීපයෙන් මහද්වීපයට වෙනස් වෙන්නට පුළුවන්. උදාහරණයක් විදිහට ලංකාවේ අපි තව කෙනෙකු හමු වුනාම අත්දෙක එකතු කරලා “ආයුබෝවන්” කියලා කිව්වට වෙනත් රටවල් වල මේ සුභ පැතීම සමහර විට...