ආමි කොල්ලන්ගේ වැඩ
අවුරුදු තිහක යුද්ධයක් නිමා කරපු අප ඒ ගැන සතුටු වෙන්නෙ යුද්ධ කරලා මිනිස්සු මැරිච්ච නිසා නෙමෙයි. අවුරුදු තිහකට පස්සෙ හරි ඒ නරුම කාලය ගෙවිලා නිමවෙච්ච නිසා. දේශපාලකයොන්ගේ, ජාතිවාදියොන්ගේ පටු අදහස් එක්ක පටන්ගත්තු යුද්දෙ, ඒ අයගෙ පටු අදහස් එක්කම දිග්ගැහුනත් ඒක නැවතුනේ ඒ වෙනුවෙන්...