අලි බර්ත් ඩේ.......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එලකිරි කිව්වාම මගෝ සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා.:yes:වැරදුනා තුන් දෙනෙක්.:Pසිරාවටම කියනවනම් සහෝදරයෝම තමයි:cool::cool:.අපි ඉන්නෙත් එකට කන්නෙත් එකට අරවා... නෑ ඒ ටික ඕනි නෑ:baffled:.පොඩිම එකා වල් එකෙක්.:rolleyes:අක්කි සීන් පැණි කූලා කිව්වම කට්ටිය දන්නවා:love::love:.ඊලග එකා ගොන් අලියෙක්.:baffled:තවත් එකෙක් ඉන්නවා මගේ ලගින්ම තවත් ගොන් අලියෙක්.:baffled::baffled:ඇඩෝ..............ව් ගාගෙනම ඉපදිච්ච මූ දැන් මදකිපුන ගමන්මයි ඉන්නෙ.:sorry::sorry:

    මං මේ වැඩිය මඩක් එහෙම ගහන්න හිතන් නෙමෙයි මේක දාන්න හිතුවේ.:D:Dඉතින් මගේ ඒ ආදරණීය රිලා අලි මල්ලිගේ බර්ත් ඩේ එක අද.ඒ වෙනුවෙන් අපේ ගෙදර අද ආතල් කෑම රාශියක් උයනු ලබනවා.ආතල් වැඩි කමටම තාම උයලා ඉවරත් නෑ.:sorry::sorry::sorry:

    ඉතින් අපි පොරව අඳුරගම්මු
    :cool::cool::cool::cool::cool::cool:



    Ali patiya
    user_online.gif



    Senior Member


    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif


    මේ එකා තමයි මේ අද බර්ත්ඩේ බෝයි වෙලා තියෙන්නේ.අපිටත් කේක් කෑල්ලක් කවලා උම්මා එකකුත් දුන්නා.ඉතින් එලකිරි යාලුවෝ එකතු වෙලා අපේ මල්ලිට සුභ පතන්න.:):):):):):)

    ඉතින් මල්ලියෝ උඔට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මේ උපන්දිනේ දවසේ මං සුභ පතනවා.මට උඔ ගැන කියන්න වචන නෑ.හැමදාම මං උඔත් එක්ක.:cool::cool::cool::D:yes:



    සුභ උපන්දිනයක් වේවා මල්ලියෝ..............!!!!

    Elephant-Happy-Birthday-1431197.jpg

     
    • Like
    Reactions: prageeth119lk

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුබ උපන්දිනයක් වේවා මචන්..:lol::lol:

    මම මේ නිකමට අහන්නෙ..
    සුදු පූසා කියන්නෙ ගෝටා නෙමෙයි නේද?
    කූල බැසිල් නෙමෙයි නේද?
    අලි පැටියා කියන්නෙ මහාරජා නෙමෙයි නේද?
    එයාගෙත් අදනෙ ඉතින්:baffled::baffled:

    උඹලව ෂූවර්ම නැහැ මටනම්..
    :frown::frown:

    මොනව උනත් සුබ උපන් දිනයක් වේවා
     
    Last edited:

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    තැන්ක්ස් පූවා අයියේ..:love: උම්..මා..:love: ලව් යූ ..:love:


    සුබ උපන්දිනයක් අලි බබා
    1270388685mL5lpe.jpg


    තෑන්ක්ස් සමියෝ.. උම්.මා.. :love::rofl:

    Captain ජැක් ස්පැරෝ;11392660 said:
    "Wishing You Health, Happiness And Love On Your Special Day And Always!
    Have A Wonderful BirthDay"

    තේරෙන්නෙත් නෑ ..
    :baffled::baffled::baffled:

    සේම් ටු යූ ..:rofl: උම්..මා..
    :love:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    සාමයෙන් සතුටින් පිරි සුභ ම සුභ නව වසරක්, ආ!!! සොරි !!!!:lol::lol::lol::lol::lol::lol: සුභ උපන් දිනයක් වේවා!!! :cool::cool::cool::cool::cool::cool:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    තැන්ක්ස් පූවා අයියේ..:love: උම්..මා..:love: ලව් යූ ..:love:




    තෑන්ක්ස් සමියෝ.. උම්.මා.. :love::rofl:



    තේරෙන්නෙත් නෑ ..
    :baffled::baffled::baffled:

    සේම් ටු යූ ..:rofl: උම්..මා..
    :love:
    මම ඔන්ලයින් උම්මා එකක් එව්ව හම්බුනාද?