සින්දු හෙල්පක් දෙන්න....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සින්දු හෙල්පක් දෙන්න....

    මචන්ලා අර උපාලි කන්නංගර සිංදු කියන පර්පල් රේන්ජ්ලා කරපු ලයිව් ෂෝ කැසට් එක මොකක්ද? පර්පල් රේන්ජ් ලයිව් ෂෝ කී වෙනි කැසට් එකද ඒ? කාගාව හරි තියෙනවනම් ලින්ක් එකක් දාන්න. කැසට් එක මොකක්ද දන්නවනම් කියලා යන්න:D:D:D
     
    • Like
    Reactions: dj ice cold

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අනේ මම නම් දන්නේ නෑ මගේ පූස් යාළුවේ.... :(:(:(:(

    දන්න කවුරු හරි ඉන්නවනන් උදව් කරන්න අපේ පූසාට...

    බම්පියෝ :):):):)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දන්න දෙයක් අහපංකෝ බන්
    (බම්ප්)
    තෑන්ක්ස් මචෝ:sorry:
    පාරට කිට්ටුව දෙල්ගහ මුදුනේ සින්දුව තියෙන පීස් එකද බොල ?
    අන්න ඒක තමයි මචෝ:yes::yes::yes::yes::yes::yes::yes::yes:
    අනේ මම නම් දන්නේ නෑ මගේ පූස් යාළුවේ.... :(:(:(:(

    දන්න කවුරු හරි ඉන්නවනන් උදව් කරන්න අපේ පූසාට...

    බම්පියෝ :):):):)
    තෑන්ක්ස් මචෝ:D:D:D
    එලා........ස්:sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගල්පාත මහත්තයා;11059325 said:
    දන්නෙ නෑනෙ පුසෝ.
    මොකක්ද සින් එක එක පාරටම මේක හොයන්න?

    :yes::yes:මොකක්ද සින් එක එක පාරටම මේක හොයන්න?:shocked::shocked:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    බම්පියෝ.....................
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගල්පාත මහත්තයා;11059430 said:
    එහෙනම් නංගියට එන්න කියන්න මම හොයලා දෙන්නම්, :P:P:P:P
    9.gif
    9.gif
    9.gif
    4.gif
    4.gif


    උබ පැත්තකට වෙයන්:angry:
    අනේ හොයලා දියන් බං:cool:
    මල වදයක් මේ කෙල්ල මට:sorry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒකී දෙල් කඩන්න ගහටත් නගිනවද? නැත්නම් උඹ දෙල් ගහේ නගිනවද?:shocked::shocked:
    මොන දෙල්ද බං ඒකිට:dull:
    ඒකිට දෙල් ඕනිනම් මට කියන්නේ ගහේ යන්න:P
    14.gif
    බම්පියෝ.....................

    තෑන්ක්ස් කැනී:sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්න ඒක තමයි මචෝ:yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මම හිතන්නේ ඒකෙ නම පාරට කිට්ටුව ..
    ශුවර් නෑ හරියටම...
    වෙන ලයිව් ශෝ එකක ගහපු සින්දු දෙක තුනක් තියෙනවා.. :rolleyes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම හිතන්නේ ඒකෙ නම පාරට කිට්ටුව ..
    ශුවර් නෑ හරියටම...
    වෙන ලයිව් ශෝ එකක ගහපු සින්දු දෙක තුනක් තියෙනවා.. :rolleyes:
    ඒක මචෝ පොරගේ විතරක් නෙමෙයි තව අය සින්දු කියන එකක් තමා
    එක දිගට සින්දු ටික ගහගෙන යනවා