1. gosmart

    වැල කතා sites ගැන

    මචන්ලා, වැල කතා දාල තියෙන ටිකක් ප්‍රසිද්ද site එකක් තියෙනවා. සමහර එවුන් දන්නවා ඇති. මමත් කාලයක් ඔකේ දාපු කතා බැලුව. ඒත් දැන් දාන කතා මහා අසාමාන්‍ය විකුර්ති ආසාවල් තියෙන එවුන්ගේ කතා බං. තමන්ගේ අම්ම ගැන කතා දාල තියෙනවා. කියවන්න තියා අහන්නත් අප්පිරියයි. :baffled::baffled::baffled: මම ඒ කතාවලට...
  2. gosmart

    SCURVY ගැන තනි වැකියක්

    SCURVY ගැන තනි වැකියක් කට්ටියටම කරන්න තියෙන්නේ අපේ nigga ගැන තනි වැකියකින් විස්තර කරන එක :D:D:D:D හොඳම වැකියට SCURVYගෙන් අමතක නොවන තෑග්ගක්... :rofl::rofl::rofl::rofl::rofl:
  3. gosmart

    ලංකාබෙල් BroadBand ගමුද..?

    ලංකාබෙල් BroadBand ගමුද..? ලංකාබෙල් Broad Band ගන්න එක ලාබයි වගේ නේද? මේකේ අන්තිමට තියෙන 15GB package එක බලපන්. 4Mbps speed එක. ගානත් shape කට්ටිය මොකද කියන්නේ..? :D:D:D
  4. gosmart

    Cheque එකක් මාරු කරන්න

    Cheque එකක් මාරු කරන්න මචන්, මට Deutsche Bank එකෙන් චෙක් එකක් ඇවිත් තියෙනවා. දැන් ඒක මාරු කරන්න Deutsche Bank එකකටම යන්න වෙනවද බං? මම දන්නා විදියට කොළඹ විතරයි නේද Deutsche Bank තියෙන්නේ? මම ඉන්නේ මාතර :( :( :( Account Payee Only කියල ගහල තියෙනවා... කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවා නම් කියපන්...
  5. gosmart

    Scurvy ගේ ඇතුලාන්තය

    මහේෂ් වලතර හෙවත් SCURVY අපිට පේන්න කොච්චර ලොකු talks දුන්නත් ඌ ඇත්තටම හිත ඇතුලෙන් ගොඩක් දුක් විඳින dial එකක් බං. මම පහුගිය ටිකේ ඌ ගැන ටිකක් විස්තර හොයල බැලුව. "උඹලට කොයින්ද මේවා" කියන වචනෙන්ම ඌට ඌ ගැන තියෙන හීනමානය පේනවා බං. ඌ මේකේ ඉන්න එවුන්ට බැන බැන threads දාන්නේ ඌට කාත් කවුරුත් නැති නිසා අපේ...
  6. gosmart

    Road Runner බලපු අයට

    අපි පොඩි කාලේ ආසාවෙන් බලපු cartoon එකක් තමයි ROAD RUNNER ඒ දවස්වල ඕක බලද්දී මට නිතරම ඇති වුන ප්‍රශ්නයක් තිබ්බ. ඒ තමයි ඒකෙ ඉන්න coyote (අර නරිය බං) Road Runnerව අල්ල ගන්න එක එක ජිල්මාර්ට් ගෙන්නන කොට ඒවා ගේන පෙට්ටියේ ගහල තිබ්බ company name එක. ඒකෙ නම තමයි ACME. ඔය තියෙන්නේ පින්තුර ටිකක්...
  7. gosmart

    G Mail වැඩ නැතෝ....

    දැන් වැඩ කරනවා යකෝ... මුන් මාව කන්න හදනවා නේ... THREAD CLOSED :D :D :D
  8. gosmart

    මෙන්න SCURVYයා ගැන පිටරට BLOG එකක දාලා.

    මෙන්න SCURVYයා ගැන පිටරට BLOG එකක දාලා. මේක බලපල්ලා.. මම අහම්බෙන් දැක්කේ බං මූ ලංකාව ගැන උන්ට කියල තියෙන දේවල් බලපන්...:oo::oo::oo: http://writingformoneyandsuccess.blogspot.com/2010/09/humble-guy.html
  9. gosmart

    Life of Pi තේරුනාද?

    මචන්ලා, උඹලා Life of Pi Film එක බැලුවද? එකේ අර දූපතේදී මලක් ඇතුලේ තිබිල දතක් හම්බ වෙන එකේ තේරුම මොකක්ද බං? කාටවත් ඒක තේරුනාද?
  10. gosmart

    අපි ගෙවන්නේ නෑ

    අපි ගෙවන්නේ නෑ අසාදාරන විදියට වැඩි කරපු light බිල හැමෝම එකතු වෙලා නොගෙවා හිටියොත් මොකද වෙන්නේ? :D:D:D:D:D
  11. gosmart

    Singapore Software Engineer Job එකකට යන්නේ කොහොමද?

    Singapore Software Engineer Job එකකට යන්නේ කොහොමද? මචන්ලා, උඹල කව්රුහරි ඉන්නවද singapore වල Software Engineering job කරන? මට විස්තර ටිකක් දැන ගන්න ඕනේ ජොබ් 1ක් හොයා ගන්න විදිය ගැන.දන්නා එකෙක් ඉන්නවා නම් කියපන්කො...
  12. gosmart

    පින් කමක් කරගමු

    මෙන්න කරනව නම් වැඩ... මචන්ලා... මට හිතුනා වෙනස් විදියේ thread 1k දාන්න. අපි හැමදාම එළකිරි එකට ඇවිත් මේකේ තියෙන දේවල් කියවල fun 1ක් අරන් යනවා. මමත් කම්මැලි වෙලාවට එළකිරි 1 ට එන්නේ ඒකට තමයි. ඒත් මට හිතුනා මේ දේවල් අතරේ වෙනස් දෙයක් කරන්න. අපි හැමෝම ගොඩක් busy අයනේ. ඒත් මේ වගේ busy ජීවිතයක් ගත...
  13. gosmart

    Hosting කරන්න යන වියදම

    Hosting කරන්න යන වියදම මචන්ලා, site1ක් hosting කරන්න කීයක්‌ විතර යනවද? දන්න අය පොඩ්ඩක් කියනවද? මට දැන ගන්න ඕනේ PHP hosting price1 and ASP.net hosting price 1. සාමාන්‍ය cost 1 කීයක්‌ විතර වෙනවද? දන්නා අය පොඩ්ඩක් කියනවද? ලොකු උදව්වක් මචං...:yes::yes::yes:
  14. gosmart

    අනේ මෙහෙමත් RESULT

    අනේ මෙහෙමත් බහුබූත රිසල්ට් එකක්.............!!!!!! Maths island rank 3727 matara district rank 169 island rank 4729 matara district rank 13 අනේ කාලේ වනේ වාසේ කිව්වලු...............!!! :sorry::sorry::sorry:
  15. gosmart

    2012 Diary

    මෙන්න 2012ට Diary 1ක් Download Link http://www.crocshare.com/1ck1nxkt3pfo/Diary-2012.xls.html
  16. gosmart

    මෙන්න ඇත්තම Japanese Story 1ක්

    මෙන්න ඇත්තම Japanese Story 1ක් :D:D:D:D REP + if you enjoy it :D:D:D
  17. gosmart

    Boss කෙනෙක් වෙන හැටි

    Boss කෙනෙක් වෙන හැටි ගිරව් 3න් දෙනෙක් කූඩුවක දාල ඉන්නවලු විකුනන්න ගැනුම් කරැවෙක් ඇවිල්ල ගිරව්ගෙ ගනන් අහනවලු. ගැ.ක එකෙක්ව පෙන්නල අහනවලු මුගෙ ගාන කීයද? වි.ක කියනවලු සර් රැ 125. ගැ.ක තව ටිකක් ලස්සන එකෙක්ව පෙන්නල අහනවලු මුගෙ ගාන කීයද? වි.ක කියනවලු සර් ඌ රු 500 ඉතුරැ මෙලෝ රහක් නැති...
  18. gosmart

    සුගලා බැඳලා...

    මෙන්න 'අපි නොදන්න Live' එකේ ආතල් scene 1 ක් lQH8z9-dya0 හොඳ නම් REP+++ :) :) :) බලලා BUMP 1 කුත් දාගෙන යන්න හොඳේ...
  19. gosmart

    BIT

    මචන්ලා, BIT කරන්න කීයක්‌ විතර යනවද බං? කරපු අය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර ටිකක් කියපල්ලකෝ... මගේ යාලුවෙක් කරන්න කියලා හදන්නේ... දන්නේ නැත්නම් BUMP 1ක් හරි දාල උදව්වක් කරන්න හොඳේ...:):):):)
  20. gosmart

    ASP.NET Free Web Hosting

    මචන්ලා, මට ASP.net වෙබ් සයිට් 1 ක් (less than 25 mb) free hosting කර ගන්න විදියක් කියනවද? (only for testing purpose) දන්න කෙනෙක් ඉන්නවා නම් කියපන්..ලොකු help1k මචං.. දන්නේ නැත්නම් BUMP 1k හරි දාලා පොඩි help 1 ක් දියල්ලා...

    No contents