IT Trends ගැන දැන ගන්න Magazine එකක්
මචන්,
අලුතින් එන Technological Trends ගැන, Programming Languages වල popularity එක ගැන, Microsoft Products, Google Products ගැන එහෙම දැන ගන්න පුළුවන් Online Magazine එකක් හරි Blog එකක් හරි දන්නවා නම් කියපල්ලකෝ බං. මටත්, අපේ IT Field එකේ ඉන්න එළකිරි කට්ටියටත්...