මහේෂ් වලතර හෙවත් SCURVY අපිට පේන්න කොච්චර ලොකු talks දුන්නත් ඌ ඇත්තටම හිත ඇතුලෙන් ගොඩක් දුක් විඳින dial එකක් බං. මම පහුගිය ටිකේ ඌ ගැන ටිකක් විස්තර හොයල බැලුව. "උඹලට කොයින්ද මේවා" කියන වචනෙන්ම ඌට ඌ ගැන තියෙන හීනමානය පේනවා බං. ඌ මේකේ ඉන්න එවුන්ට බැන බැන threads දාන්නේ ඌට කාත් කවුරුත් නැති නිසා අපේ අවදානය ගන්න. මොන විදියට ඌ අපිට බැන්නත් ඌට ඉන්න එකම යාළුවොත් අපි විතරයි.
ඇත්තටම අපි ඌව බයිට් කරන එකෙන් ඌ fun එකක් ගන්නවා.

මේ උගේ දුක ගැන කියල දාල තියෙන blog එකක් මචන්. මේක කියෙව්වම පව් කියලත් හිතෙනවා බං. ඌ දරුණු කෙනෙක්, අනිත් අයට වඩා උසස් කෙනෙක්, කියල නිතරම පෙන්නන්න හදන්නේ ඌට තියෙන හීන මානෙන් ගැලවෙන්න.මේකේ ඌ දාල තියෙන දේවල් බලපන්කො
http://unhappysoul.wordpress.com/

About
I am an Unhappy Soul. I have done terrible things in my life and now I am in permanent despair.

ayo nigga 